Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mission: Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.7 3 votes
Aug. 05, 2024South Korea100 Min.

Mission: Cross (2024) | සිංහල උපසිරැසි සමඟ

පාර්ක් කන්ග්-මූ කියන්නේ හිටපු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරියෙක්. හැබැයි, හමුදාවේ සිදුවුණු සිද්ධියක් හේතුකොට ගෙන, කන්ග්-මූ ආරක්ෂක අංශයෙන් ඉවත්වෙනවා. ඊටපස්සේ, එයා මී-සියෝන් කියන අති දක්ෂ අපරාධ විමර්ෂණ නිළධාරියෙක් හා විවාහ වෙන්නේ තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන. හදිස්සියේම ඔහුට හමුවෙනවා හී-ජූ නම් කාන්තාවක්. ඇයව කලින් ඉඳලාම අපේ කතා නායකයාව දන්නවා. හැබැයි මේ හමුවීම මී-සියෝන් දකින්නේ කොහොමද? අනික, මේ හමුවීමෙන් ඇතිවෙන අනෙක් දේවල් වලට මොකද වෙන්නේ? ප්‍රහසන සහ ක්‍රියාදාම සියල්ල කැටිකරගත්ත වෙනස්විදියේ කතාවක් ගැන තමයි මේ කියන්නේ.

Lee Myeong-hun විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. රඟපෑමෙන් දායක වෙනවා Hwang Jung-min (පාර්ක් කන්ග්-මූ), Yum Jung-ah (කන්ග් මී-සියෝන්), Jeon Hye-jin (ජන්ග් හී-ජූ), Jung Man-sik (ලී සන්ග්-උන්ග්) ඇතුළු පිරිසක්. මේ හැමෝම එක හා සමානව මේ චිත්‍රපටියට තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි, මේක මෙච්චර ලස්සන කතාවක් වුනේ. Netflix ආයතනය තමයි මේ චිත්‍රපටිය ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරන්නේ.

මේ චිත්‍රපටියේ වෙබ් රේටිං ගැනත් ටිකක් කතා කරමු. මේ ලිපිය ලියන වෙලාවේදී IMDb 6.1, MyDramaList 7.7, Rotten Tomatoes 88%, Google Users 62% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. කොරියානු චිත්‍රපටි වල සාමාන්‍යයෙන් ගන්නා අගයන් වලට වඩා වැඩි අගයක් අරගෙන තියෙනවා.

එහෙනම් සුපුරුදු විදියටම, මේ සිංහල උපසිරැසියත් එක්ක, මේ ලස්සන කොරියානු චිත්‍රපටිය රසවිඳින්න

Subtiltes By

නිලුෂ හේමාල්

(Zoomlk)

IMDb Rating 6.1 2,150 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Kim Ju-hun isJung-san
Jung-san
Kim Jun-han isGeum-seok
Geum-seok
Ok Ja-yeon isBaek Seon-u
Baek Seon-u

Similar titles

Superman 3 (1983) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetimaarr (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Day After Tomorrow  (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
White Rose (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chasing (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Proposal (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhramam (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sompoy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published