Ponoc චිත්රපට ස්ටුඩියෝ එකෙන් 2018 කරනවා වෙනස්ම කන්සෙප්ට් එකකට වෙනස්ම වැඩක් ඒ short film Theatre නමින් කන්සෙප්ට් එකකට ඔවුන් ගේ විවිධ අධ්යක්ෂවරුන් නිර්මාණය කරපු වැඩ කිහිපයක් එකට එක්කා සු කරලා එකට පෙන්වනවා. ඒක තමා ponoc short film theatre නමින් 2018 අවුරුද්දේ ඔවුන්ගේ එලියට ආවේ…
මේ Modest Heroes: Ponoc Short Films Theatre (2018 ) ඇතුලේ එකිනෙකට වෙනස් කතා 3 අන්තර්ගත වෙනවා ඒ තමයි
පලවෙනි ඒක 1 : KANINI AND KANINO ( කනිනි හා කනීනෝ )
දෙවැන්න 2 : LIFE AIN’T GONNA LOSE ( ජීවිතේ නැති වෙන්නේ නැහැ )
තුන්වැන්න 3 : INVISIBLE ( නොපෙනෙයි )
කියන කථාන්දර මම පෞද්ගලිකව මේ ponoc short film Theater ( 2018 ) අන්තර්ඝත වැඩ 3 ටම කැමති ඒත් මට ගොඩක්ම හිත ගියේ ” නොපෙනෙයි ” කියලා නම් තබපු මෙකේ ආවසාන කතාවට…
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 300 MB | Japanese | |
WEB-DL 720p | 600 MB | Japanese | |
WEB-DL 1080p | 1.2 GB | Japanese |
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 300 MB | Japanese | |
WEB-DL 720p | 600 MB | Japanese | |
WEB-DL 1080p | 1.2 GB | Japanese |