Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2638 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 6 6 votes
Oct. 21, 2022India133 Min.

Monster (2022) | ”රකුසු බුද්ධියේ කොල්ලය”

අද අරං ඇවිල්ලා තියෙන්නෙ දවස් 4 කට වඩා වැඩි කාලයක් උපසිරැසි ගැන්වීමට වෙහෙස මහන්සි  වූ තවත් සොඳුරු මලයාලම් චිත්‍රපටයක්… අඩා ! ඇත්තටම කියන තරම් මේ චිත්‍රපටය සුන්ඳරද…? පැය  2 විනාඩි 15 ක  කාලරාමුවකට කොටු වෙලා බලන්න පුළුවන් රකුසෙකුගෙ බුද්ධියෙන් ගේම දෙන ? කොල්ලකන කතාවක් තමයි මේක..

4.6/10 ක  IMDB අගයක්  ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය  Action / Thriller    කාණ්ඩයට අයත් මලයාලම් චිත්‍රපටයක්. මලයාලම් විශිෂ්ට නළු Complete Actor lalettan හෙවත් Mohanlal  ඇතුළු Honey Rose , Sudev Nair , Iakshmi manchu හා swastika අතුළු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වන අතර අතර චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Vysakh විසින්.

කතාව ගැන කිව්වොත්  භාමිණී කියන්නේ තම සැමියා චන්ද්‍රා හා දියණිය කුංජාට්ටෙ එක්ක එක්තරා මහල් නිවාසෙක ජීවත් වෙන කාන්තාවක්. මෙයාගෙ රස්සාව තමයි She-Taxi කියන කුලී රථ සමාගමේ වැඩ කරන එක. කොහොමහරි එක දවසක භාමිණීට පැවරෙනවා මේ සමාගමේ අයිතිකාරයාගෙ සුවිශේෂී වාසනාවන්ත ? අමුත්තෙක්ව ⁣ගුවන් තොටුපළෙන් පික්-අප් කරන්න. භාමිණීගෙ යාළුවා මේ සිද්ධිය ඇයට කියන්නෙත් ගොඩක්ම පරක්කු වෙලා… කොහෙන් කොහොමහරි මේ සුවිශේෂී අමුත්තව එක්කන් එන්න ඇයට සිද්ධ වෙනවා. ඇත්තටම කව්ද මේ අමුත්තා…? මොකක්ද එයාගෙ තියෙන සුවිශේෂී කම…? ඔය කියන බුද්ධියෙන් ගේම දෙන මිනිහා මෙයාවත්ද…? පොර වසනාවන්තයෙක්ද…, අවාසනාවන්තයෙක්ද….,  නැත්තම් “රකුසෙක්ද” ?

තව දෙයක් කියන්න තියෙනවා මේ චිත්‍රපටයේ  ගොඩක් අය කතා කරන්න අකමැති ගැඹුරු අර්ථයකුත් සැඟවිලා තියෙනවා…..!

ඒ ගැන දැනගන්න නම්  මේ රකුසු කොල්ලය අනිවාර්යයෙන්ම නරඹන්න ★

Subtiltes By

ශේන් කෙවින්

(Cinerulk)

IMDb Rating 4.6 2,261 votes
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Vysakh
Director

Cast

Mohanlal isLucky Singh
Lucky Singh
Sudev Nair isAnil Chandran
Anil Chandran
Honey Rose isBhamini
Bhamini
Siddique isADGP Chandrashekhar
ADGP Chandrashekhar
Ganesh Kumar isSP Joseph Cheriyan
SP Joseph Cheriyan
Lenaa isCI Mariyam George
CI Mariyam George
Idavela Babu isAdvocate Vasavan (Original)
Advocate Vasavan (Original)
Kailash isKailash
Kailash

Similar titles

Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Willow (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fistful of Vengeance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Das Ka Dhamki (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ittefaq (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Senapathi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mosagallu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rustum (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Dark of the Moon (2011)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Inside Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Place Promised in Our Early Days (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Dhananjani December 10, 2022 Reply

    Thank god movie eka dannakoo.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published