Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3469 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.8 8 8 votes
Aug. 08, 2002India149 Min.

Mujhse Dosti Karoge! (2002) | යාළුකමක්ද ආදරයක්ද?

පූජයි රාජුයි ටීනයි පොඩි කාලේ ඉඳලම යාළුවෝ.ටීනාගේ අම්ම නැති වුණාට පස්සේ එයාව බලාගත්තෙත් පූජාගේ අම්ම තමයි. මේ තුන් දෙනාම හොඳ යාළුවෝ. එයාලගේ දෙමව්පියනුත් එහෙමයි. රාජ් පොඩි කාලේ ඉඳලම ටීනාට විශේෂ කැමැත්තක් තියෙනවා. එත් ටීනාගේ හිතේ එහෙම එකක් නෑ. ටීනා කියන්නේ හරිම දාග කාර චරිතයක්. එතකොට පූජා හරිම නිවිච්ච චරිතයක්. ඔහොම ඉද්දි රාජ්ලගේ පවුලම ලන්ඩන් යනවා. ලන්ඩන් යද්දී රාජ් ටීනට කියනවා පූජාගේ කොම්පියුටරේට ඊමේල් කරන්නම් ඔයාට. ඔයත් මට ලියන්න කියල. එත් රාජ් ගිහින් එවන ඊමේල් වලට ටීනා උත්තර යවන්න බෑ කියනවා. ඉතින් පූජා තමයි ඒවාට ටීනා වගේ උත්තර යවන්නේ. පූජාගේ හිතේ රාජ්ට විශේෂ කැමැත්තක් තිබුණ. ඕක ඔහොම ඔහොම අවුරුදු 15ක්ම ගෙවුණා. දැන් රාජ් ආයේ ඉන්දියාවට එන්න හදන්නේ. ඒක දැනගත්තුගමන් පූජා ටීනාට කියනවා එයා ලියුම් එව්ව විදිහට ඉන්න කියල. සති දෙකයි ඒ රඟපෑම කරන්න තියෙන්නේ කියල ටීනාව වැඩේට කැමති කරගන්නවා. ඉතින් රාජ් ඇවිත් ටීනාට ආදරේ කරන්න ගන්නවා. ටීනගේ හිතේ කැමැත්තක් තිබුණේ නැතත් එයාගේ හිතටත් රාජ් ගැන ටික ටික හිතෙන්න ගන්නවා. අසරණ පූජා මේ දේවල් වෙන්න දීලා බලන් ඉන්නවා. එත් මේ දේවල් මෙහෙමම තියෙන්නේ නෑ.

අපෝ වැඩියෙනුත් එක්ක කිව්වද මන්ද. හරි හරි. රාජ් පූජා ගැන දැනගන්නවද? මොනවාද වෙන්නේ කියල ඔයාලා බලලම දැනගන්නකො

Subtiltes By

පුර්ණිමා මධුභාෂි

(Baiscopelk)

IMDb Rating 5 5,808 votes
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mujhse Dosti Karoge! (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

DVDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Kunal Kohli
Director

Cast

Hrithik Roshan isRaj Khanna
Raj Khanna
Rani Mukerji isPooja Sahani
Pooja Sahani
Satish Shah isMr. Sahani
Mr. Sahani
Himani Shivpuri isMrs. Sahani
Mrs. Sahani
Kiran Kumar isMr. Khanna
Mr. Khanna
Smita Jaykar isMrs. Khanna
Mrs. Khanna
Sachin Khedekar isMr. Kapoor
Mr. Kapoor
Uday Chopra isRohan Verma
Rohan Verma

Similar titles

The Hitman’s Bodyguard (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Anukshanam (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The New World (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krrish (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Savi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Our Friend (2021) Sinhala Subtitles
Bogotá: City of the Lost (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tag (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Rocky (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
රුද්‍රන් (2023) සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published