Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Mukundan Unni Associates™ (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mukundan Unni Associates™ (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Nov. 11, 2022India127 Min.

Mukundan Unni Associates (2022) | මුකුන්දන් උන්නි හවුල්කරුවෝ 2022

Letterboxd වෙබ්අඩවියේ මලයාලම් ප්‍රේක්ශකයන්ගේ ප්‍රතිචාර වලට අනුව 2022 වසරේ හොඳම මලයාලම් චිත්‍රපටය #MukundanUnniAssociates ඊයේ අන්තර්ජාලයට මුදාහැරුනා !
Dark Comedy ශානරයට අයත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Hridayam අධ්‍යක්ශනයෙන් දායක වූ විනීත් ශ්‍රීනිවාසන් විසින්.
චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් නොකියා මම මෙහෙම කියන්නම්.
ඔබ කර්මය විශ්වාස කරනවද ? තවකෙනෙක්ට හොඳක් කරොත් ඇත්තටම තමන්ට හොඳක් වෙනවද ? නරකක් කරොත් ඒක පළිසන්දෙනවද ?
ඇත්තටම ලෝකෙ සාර්ථකම , ධනවත්ම මිනිස්සු වෙන දේශපාලකයන් , ව්‍යාපාරිකයන් වගේ අය එච්චර සුදු චරිතද ? ඒ මිනිස්සු ඒ තැනට ඇවිල්ලා තියෙන්නෙ කැපවීමයි , අධිශ්ඪානයයි නිසා විතරක්මද ?
Mukundan Unni Associates චිත්‍රපටයත් ප්‍රේක්ශකයගෙන් අහන්නෙ අන්න ඒ වගේ ප්‍රශ්නයක්.
අවසන් වශයෙන් මෙය වසරේ ඔබ මඟ නොහැරිය යුතු චිත්‍රපටයක් ලෙස ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන්.

Subtiltes By

Nishshanka Ruwan

(SubCineLk)

IMDb Rating 8 2,537 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Vineeth Sreenivasan isAdv. Mukundan Unni
Adv. Mukundan Unni
Suraj Venjaramoodu isAdv. Venu OV
Adv. Venu OV
Sudhi Koppa isAdv. Robin
Adv. Robin
Arsha Baiju isMeenakshi Jayaraj
Meenakshi Jayaraj
Tanvi Ram isAdv. Jyothi Lakshmi
Adv. Jyothi Lakshmi
Biju Sopanam isDr. Sebatti
Dr. Sebatti
Ranjith isAdv. Gangadharan
Adv. Gangadharan
Jagadish isJudge Sanghameshwaran
Judge Sanghameshwaran
George Kora isDr. Vincent
Dr. Vincent

Similar titles

The Legend of Tarzan (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naadodigal 2 (2020) With Sinhala Subtitles
Original K.G.F: Chapter 2 (2022) KANNADA With Sinhala Sub
The Sixth Sense (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharama Kalyana (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Over (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rautu ka Raaz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Grrr.. (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published