Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

886 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mura (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.8 14 14 votes
Nov. 08, 2024India129 Min.

Mura (2024) | කොල්ලන්ගෙ අහිංසක හීන ගොඩක් නේද?

 

සුපිරි මලයාලමක් අරන් ආවා මලයාලි ඇක්ෂන් ත්‍රිලර් බලන අයට. මේක ගැන එච්චර ලොකු කතා උනේ නැතත් ඇත්තටම හරි ලස්සන චිත්‍රපටියක් කියල කිව්වොත් නිවැරදියි. ඒ නිසා මිස් කර ගන්න එපා

KAPPELA 2019 කියන සුපිරි ෆිල්ම් එක මතකයිනේ. ඒක කුළුඳුලේ අධ්‍යක්ෂනය කරපු මොහොමඩ් මුස්තාෆාගෙ දෙවන අධ්‍යක්ශණය තමයි මේ.වැඩිය ප්‍රසිද්ධ නැති තරුණ නවක නළුවන් කිහිප දෙනෙක් තමයි මෙහි ප්‍රධාන චරිත රඟපාන්නෙ සුරාජ් වෙන්ජාරමුඩු, කානි කුස් රුති ,මාලා පාර්වති වැනි අය සමග. රිදු අරූන්,අනුජිත් කන්නන්, ජොබින් දාස්, යේදු ක්‍රිශ්ණා ඒ නවක නළුවන් රැසක් මේකෙ රඟ පානවා.

කාට කාටත් හීන තියෙනවා. ඒව ඉටු කර ගන්න කවුරුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අහිංසක හීන ගොඩක් පොදි බැඳ ගෙන නව යොවුන් වියට පා තබමින් සිටින ගැටවරයින් සිවු දෙනෙක් ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් නොමගට හරවනවා.ඒ අනුව ඔවුන් ඉතා අවදානම් වැඩකට අත ගසනවා. සඟවලා තියෙන විශාල කළු සල්ලි ප්‍රමාණයක් පැහැර ගන්නයි ඔවුන් හදන්නෙ. ලොකු මුදලක් සමග හීන සැබෑ කර ගන්න එක තමයි ඔවුන්ගෙ බලාපොරොත්තුව. මුදලට වඩා ඔවුන්ට යාළු කම, අවංක කම සහ විශ්වාසය කියන දේවල් ලොකුයි. මේ අපේ මුල්ම සහ අන්තිම ජොබ් එක ආයෙ අපි මේව කරන්නෙ නෑ. ඔවුන් හිතන්නෙ එහෙම. ඉතින් ඔවුන්ගෙ හීන සැබෑ උනාද කියල බලන්න කතාව නරඹලා ඉන්න.

Subtiltes By

BANDULA K

(Baicopelk)

IMDb Rating 7.7 5,288 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Transformers One (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjuna Phalguna (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Samurai (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Hearts (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
C U Soon (2020) Sinhala Subtitles
Dead Whisper (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Zone of Interest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Batman vs. Dracula (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published