Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2284 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads]
National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

National Treasure (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 3 3 votes
Nov. 19, 2004United States131 Min.

National Treasure (2004) | සැගවුන නිධානය

“දිගු ඉතිහාසයක් තියෙන නම්බුකාර පරම්පරාවක්. ඒ පරම්පරාවත් සමග ගලාගෙන එන අතිවිශාල ධන නිධානයක රහසක්. ඒ රහස එකින් එක ලිහාගන්න දගලන පරම්පරාවේ වර්තමාන පුරුක සහ එයින් හෙම්බත් වුනු ඔහුගේ පියාණන්.”

මේ තමයි 2004 වර්ෂයේදී Jon Turteltaub නම් ඇමෙරිකානු අධ්‍යක්ෂක වරයා විසින් නිර්මාණයකරන ලද National Treasure කියන සිනමා නිර්මාණය. ජනප්‍රිය රංගන ශිල්පී Nicolas Cage මෙහි ප්‍රධාන චරිතය රඟදක්වනවා.
අපේ කථා නායකයා බෙන්ජමින් ෆ්‍රෑන්ක් ගේට්ස් එහෙමත් නැත්නම් බෙන්ට ඔහුගේ සියා මේ මහත් ධනස්කන්ධයක් සහිත නිධානය ගැන කියන රුප රාමු වලින් සිනමා පටය ආරම්භ වෙනවා. එත් ඔහුගේ පියා නම් කීයටවත් කැමති නැහැ තම පරම්පරාවේ අනිත් අය වගේ බෙනුත් මේ නිධානය හොයන්න ගිහන් ජිවිතේ නිකන් නාස්ති කරගන්නවාට. කොහොම හරි මේ නිධානයේ මුල්ම හෝඩුවාව හොයාගන්න මේ අයට යන වෙනවා ඇන්ටාක්ටිකාවටම. එහිදී හිමෙන් යට වුනු චාලට් කියන නැවෙන් මැටියෙන් හදපු දුම් පයිප්පයක් හම්බවෙනවා. එත් මෙතනදී බෙන්ගේ යාලුවා බෙන් සහ ඔහුගේ සගයා රයිලිව නැවේ හිරකරලා යනවා. කොහොමින් හරි ඒ හිරෙන් බේරිලා ඔවුන්ට එන්න නම් ලැබෙනවා.

එත් මැටි පයිප්පෙට අනුව මිලග හෝඩුවාව තියෙන්නේ නම් එසේ මෙසේ තැනක නෙමේ.. කොටින්ම කියනවනම් FBI එකෙන් ආරක්ෂා කරනු ලබන අධි ආරක්‍ෂිත ඓතිහාසික වටිනාකමකින් යුත් ලියවිලි තිබෙන කෞතුකාගාරයක. අනික දැන් මේ නිධානය පසු පස තවත් කල්ලියක් පන්නනවා. ඒ බෙන්ලව නැවේ හිරකරලා ආපු බෙන්ගේම යාලුවෝ. ඒ වගේමයි FBI එකත් මොවුන් පස්සේ එනවා. මේ හැම දෙයකින්ම බේරිලා අති විශාල ධනස්කන්ධය සොයාගන්න පුළුවන් වෙයිද, නැත්නම් තම පරම්පරාවේ අනිත් අය වගේම බෙනුත් පරාද වෙයිද…. එහෙම නැත්නම් ඔහුගේ යාලුවා බෙන්ට කලින් නිධානය අත්කරගනිද……? මේ සියල්ලටම මම දෙන එකම උත්තරේ පල්ලෙහා තියෙන ලින්ක් එකින් ඉතා රසවත් ඒ වගේම එක දිගටම නරඹන්න පුළුවන් මේ සුපිරි සිනමා පටය බාගෙන බලන්න කියන එක විතරයි.

Subtiltes By

සමන් කළුබෝවිල” සහ“චමිඳු සඳකැලුම්(චමියා)

(Baiscopelk)

IMDb Rating 6.9 342,694 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Nicolas Cage isBenjamin Franklin Gates
Benjamin Franklin Gates
Diane Kruger isAbigail Chase
Abigail Chase
Justin Bartha isRiley Poole
Riley Poole
Sean Bean isIan Howe
Ian Howe
Jon Voight isPatrick Gates
Patrick Gates
Harvey Keitel isPeter Sadusky
Peter Sadusky
Christopher Plummer isJohn Adams Gates
John Adams Gates

Similar titles

Kali (2016) with Sinhala Subtitles
Yes Man (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gold (2022)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Yaanai (2022) Sinhala Subtitles | “කුල බේද නිසා සිදු වූ විනාශයක්..!” | සිංහල උපසිරැසි සමඟ
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Perfume: The Story of a Murderer (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Zodiac (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Everything Everywhere All at Once (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published