Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1333 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
10.0 8 8 votes
Feb. 06, 2021China116 Min.

New Gods: Nezha Reborn AKA Xin Shen Bang: Ne Zha Chongsheng (2021) | දෛවෝපගත පලිගැනීම

2019 වසරේ තිරගත වෙච්ච NE ZHA චිත්‍රපටිය මතකද? එම චිත්‍රපටිය ලබපු අති විශාල සාර්ථකත්වය නිසාම එහි දෙවැන්නක් නිර්මාණය වෙනවා. ඒවගේම තමයි නීෂා සිනමාපටය හා සම්බන්ධ කරමින් චීන දෙවිවරුන් සම්බන්ධ සිනමා විශ්වයක් ගොඩ නගන්න තමයි නිෂ්පාදකවරු වෑයම් දරන්නෙ. ඒ අනුව තමයි ගිය වසරේ Jiang ziya සිනමාපටයත් තිරගත වෙන්නෙ. ඉතින් මේ සිනමාපටයෙනුත් ඒ සම්බන්ධ ඉගි ලබා දෙනවා කිව්වොත් නිවැරදියි.

IMDb අගය 6.9ක් ලබාගෙන තියෙන්නෙ මිලියන 269ක විශාල අදායමක්ද උපයා ගනිමින්. ඉතින් කතාවේ අන්තර්ගතය ගැන විමසා බැලුවොත් මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ පෙර චිත්‍රපටයේ කාලයෙන් වසර 3000කට පසු කාලයක්. චිත්‍රපටියේ නමේ සදහන් වෙනවා වගේම නීෂාගෙ යළි ඉපදීමක් ගැන තමයි කියවෙන්නෙ.

නීෂා විසින් මකර රජුගේ පුත්‍රයාව ඝාතනය කිරීමෙන් පස්සෙ කෝපයට පත් වෙන මකර රජු අනිකුත් මකර රජවරු සමග එක්ව සටන් කොට නීෂාව විනාශ කර දමා තිබෙනවා. දෙව්ලොවේ ස්වාමියා විසින් නීෂාගෙ ආත්මය සදාකාලිකවම දෙව්ලොවට ගෙන්වා ගත්තත් නීෂා දෙව්ලොවෙන් පලා ගොස් යළි යළිත් ආත්මභාවවල උත්පත්තිය ලබනවා. ඒ වගේම මකර රජුද නීෂාගෙ ඒ ආත්මභව සොයමින් ඔහුව නසා දමා තිබෙනවා. ඉතින් වසර 3000ක් මේ විදිහට දිව යන කෝන්තරය යළි එළියට එන්නෙ නීෂා ලී යුන්ෂින් නම් තරුණයෙකු ලෙස ඉපදී සිටීම එක්ක.

පෙර ආත්මවල වගේම මේ ආත්මයෙත් මකර රජුගේ පුත්‍රයා නීෂා සමග යම් අරගලයක් ඇති කරගැනීමක් එක්ක දෛවෝපගත සටන යළි ආරම්භ වෙනවා. ඒ ප්‍රචණ්ඩකාරී නීෂාගෙ පිබිදීමත් එක්කයි. ඒවගේම තමා මේ චිත්‍රපටියෙන් සුන් වුකොන්ග් එහෙමත් නැත්නම් මන්කි කින් එහෙමත් දැක බලාගන්න පුළුවන්.

එහෙමනම් කතාවේ වෙන්නෙ මොකක්ද කියන එක මං කියන්න යන්නෙ නෑ. වසර 3000ක වෛරයක, විවිධ ආත්මවල කෙරෙන මේ සටනෙ මෙවර ජය කා හට හිමිවෙයිද කියලා ඔයාලම බලලා දැනගන්න එහෙනම්.

Subtiltes By

මධුකප්‍රිය පෙරේරා

(Baiscopelk)

IMDb Rating 6.8 4,249 votes
New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Zhao Ji
Director

Cast

Yang Tianxiang isLi Yunxiang (voice)
Li Yunxiang (voice)
Zhang He isMasked Guy (voice)
Masked Guy (voice)
Xuan Xiaoming isLong Wang (voice)
Long Wang (voice)
Li Shimeng isDr. Su Junzhu (voice)
Dr. Su Junzhu (voice)
Keer Zhu isKasha (voice)
Kasha (voice)
Ling Zhenhe isThird Prince (voice)
Third Prince (voice)
Liu Ruoban isFather (voice)
Father (voice)
Zhang Yaohan isFather (voice)
Father (voice)
Guo Haoran isLi Yunxiang's Bother (voice)
Li Yunxiang's Bother (voice)
Zengzhi Gao isDonghai Yaksa (voice)
Donghai Yaksa (voice)

Similar titles

Underworld: Awakening (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dhoom Dhaam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Willow (1988) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maha Samudram (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ  ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Tomb Raider (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Fix (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Underwater (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Get Smart (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Blood for Dust (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ayyappanum Koshiyum (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan May 10, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published