Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1244 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
No Country for Old Men (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

No Country for Old Men (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Jun. 13, 2007United States122 Min.

No Country for Old Men (2007) | තණ්හා.. ආශා..!

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව. ඒ උනත් ප්‍රධාන සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ..

මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. එක්ත‍රා භයානක මිනීමරුවෙක් පොලිස් නිළධාරියෙකුත් ම‍රල පැනල යනව.. දැන් වෙනත් සිද්දියක්.. එක්ත‍රා පුද්ගලයෙක් කාන්තාරයේ සතුන් දඩයම් ක‍රමින් ඉන්නව.. ඔහු සතෙක්ට වෙඩි තිබ්බත් ඒ සතා මැරෙන්නෙ නෑ.. උගේ ලේ පාර දිගේ යනකොට මොහුට දකින්නට ලැබෙනව ජීප් වගයක් නවත්තල තියෙන බව.. මොහු මේ ළගට ගියාම දකිනව සැමතැනම මිනී විසිරී ඇති බව.. ඔහු මේ වාහන ප‍රීක්ෂා ක‍රල බලනකොට දකිනව මේවයේ මත් කුඩු තියෙන බව.. එක් වාහනයක සිටිනව පණ අදිමින් සිටින මිනිසෙක්.. මොහු ඒ පුද්ගලයා ගැන වැඩිය හිතන්නෙ නෑ ඒ මොහොතෙ.. තවත් වට පිට බලනකොට ඔහු දකිනව ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අඩංගු බෑගයක්.. සියල්ලම එහෙම තියෙද්දි ඔහු මේ බෑගය අරන් ගෙද‍ර යනව.. නමුත් නින්දට ගියාම ඔහුට මතක් වෙනව අර පණ අදිමින් සිටි මිනිසාව.. මොහු වතුරත් අරගෙන ඒ පුද්ගලයා බලන්න යනව.. ඔහුට එතනදි මුහුණ දෙන්න වෙන්නෙ ලොකු ක‍රද‍රයකට.. ඒ මොකද්ද කියල බලන්න ඕන නම් බලන්න වෙයි මේ ෆිල්ම් එක!

ඇත්තටම මේ ෆිල්ම් එකේ සල්ලි පසුපස හඹායාමටත් වඩා වැඩි දෙයක් තියෙනව.. Crime, Drama, Thriller, Action ආදී ලෙස වර්ගීක‍රණය ක‍රන්න පුලුවන්, හොඳ ෆිල්ම් එකක්!

මේ වනවිට ලොව හොදම චිත්‍රපට අතුරින් 139 වෙනි ස්ථානය හිමි, ඔස්කාර් සම්මාන 4ක් හා තවත් සම්මාන 93ක් ලබාගත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසිත් එක්ක නරඹන්න කියලා ආරාධනා කරනවා..!

Subtiltes By

පැතුම් අතුකෝරල

(Baiscopelk)

IMDb Rating 8.2 1,056,712 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Ethan Coen
Director

Cast

Josh Brolin isLlewelyn Moss
Llewelyn Moss
Javier Bardem isAnton Chigurh
Anton Chigurh
Tommy Lee Jones isEd Tom Bell
Ed Tom Bell
Woody Harrelson isCarson Wells
Carson Wells
Kelly Macdonald isCarla Jean Moss
Carla Jean Moss
Tess Harper isLoretta Bell
Loretta Bell
Stephen Root isMan Who Hires Wells
Man Who Hires Wells
Rodger Boyce isEl Paso Sheriff
El Paso Sheriff

Similar titles

xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Harry Potter and the Deathly Hallows: Part 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Gotham by Gaslight (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mirza Juuliet (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
(Tillu)²  | Tillu Square  (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Name Is Vendetta (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wish Dragon (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shadow in the Cloud (2020) Sinhala Subtitles
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Stillwater (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published