Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1455 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.5 8 8 votes
Sep. 08, 2023India106 Min.

Noodles (2023) | පොලිස් මහත්තුරු

සර්වනන් කියන්නෙ ජිම් එකක පුහුණුකරුවෙක් විදිහට වැඩ කරන කෙනෙක්.. මෙයාට ලස්සන පවුලක් තියෙනව.. දුවයි බිරිදයි තමයි ඒ පවුලෙ ඉන්නෙ..දවසක් මෙයාගෙ අසල්වැසියොත් එක්ක මෙයා ගෙදර සතුටු සාමිච්චියේ යෙදිල ඉන්නකොට ගෙදර කට්ටිය පොඩ්ඩක් කතාකරනව සද්දෙ වැඩියි කියල ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇවිල්ල පොඩි බර බරයක් දානව, එතනදි සර්වනන් මේ පොලිස්කාරය එක්ක පැටලෙනව.. පොලිස්කාරය මේක මතක තියන් ඉදල ගේමක් ඉල්ලන්න තමයි ලෑස්ති වෙන්නෙ.. ඔය අතරෙ සර්වනන් ගෙදර නැති වෙලාවක සර්වනන්ගෙ දුවගෙ අතේ තියෙන දුරකථනය උදුරගන්න ගෙදරට එන මනුස්සයෙක්ව සර්වනන්ගෙ බිරිදගෙ තල්ලු කිරීමක් නිසා බිම වැටිල එයාගෙ ඔළුව වදිනව..
ඔන්න ඔතනින් තමයි අවුල පටන් ගන්නෙ..

ඇත්තටම මේ මනුස්සය මැරුණද.?
පොලිස්කාරය මෙයාල එක්ක මොන විදිහට ගේමක් ඉල්ලයිද.?
සේරම දැනගන්න කතාව බලන්නකො..
බලල ඉවර උනාම අනේ ලොකු කතාවක් නෑනෙ කියලත් හිතෙයි.. කොහොම හිතෙයිද කියල බලන්න මුලින්ම බලල ඉන්නකො..

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk)

IMDb Rating 6.8 641 votes
Noodles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Dead Sea (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Idea of You (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Beast (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Miranda Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Striking Rescue (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Auron Mein Kahan Dum Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Confession (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naane Varuvean (2022) Sinhala Subtitles
Terrifier (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Teacher (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
AKA (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sethupathi (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published