Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1668 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Nootokka Jillala Andagadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nootokka Jillala Andagadu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Sep. 03, 2021India119 Min.

Nootokka Jillala Andagadu (2021) | සිංහල උපසිරැසි සමඟ

Nootokka Jillala Andagadu නැත්නම් දිස්ත්‍රික් 101කේ ලස්සනම කෙනා කියන්නේ තෙළුගු භාෂාවට අයත් චිත්‍රපටයක්. කොමෙඩි ඩ්‍රාමා ඝණයට අයත් මේ චිත්‍රපටය IMDB 6.4ක අගයක් ලබාගෙන තියෙනවා. අපි හැමෝම දන්න කොමෙඩි නළුවෙක් වුනු ස්‍රීනිවාස් මෙහි නියම චරිතයක් පණ පොවනවා. ඒවගේම රුහානි ශර්මා තමයි නිළිය.

ගොත්ති සූර්‍ය නාරායනා කියන්නේ ලස්සන කඩවසම් කෙනෙක්. ඒත් මේ කඩවසම් බාවෙ ඇතුලේ රහසක් තියෙනවා. ඒ මොහු විග් එකක් (බොරු කොණ්ඩයක්) දාගෙන තමයි ඉන්නේ. ඊට හේතුව පරම්පරාවෙන් උරුම උනු තට්ට හිස නිසයි. ඉතිං ඔෆිස් එකේවත් වෙන කිසිම කෙනෙක්වත් මොහුගෙ මේ රහස දන්නෙ නෑ.

ඔහොම ඉන්නකොට ඔෆිස් එකට අලුතෙන් කෙල්ලෙක් එනවා. එයා එක්ක මිත්‍රවෙලා ආදර හුටපටයක් ඇතිවෙනවා. ඒත් මොහුට මොහුගේ තට්ටය ප්‍රශ්නයක් වෙනවා කෙල්ල දැනගත්තොත්. කෙල්ලගෙන් මේ රහස හංඟන්න බොහෝ ප්‍රයත්න දරනවා.

හැමෝටම අඩුපාඩු තියෙනවා. පරිපූර්ණ අය නැහැනේ. හිසේ කෙස් කියන්නේ හරියට බැලුවම දුක් වෙන්න ඕනාත් නෑ. මොකද අත පය නැතිව ඉපදෙන අයත් ඉන්න නිසා. ඒත් ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් පිළිතුරු බොහොම දාර්ශනික නිසා අපිට ඒ දේට සතුටු වෙන්නත් විදියක් නෑ මේ ලෝකේ. ඒ නිසා ඔයාලත් ගොත්ති සූර්‍ය නාරායනාගේ කථාව අහල බලන්නකො අන්තිමට.

ඇත්තටම අපෙ රහස් හෙළිවෙලා, අපිට හංගන්න දේවල් නැති වුනාම හිත මාර නිදහස් කියලා දැනෙයි.
එහෙනම් හැමෝමත් එක්ක ආතල් එකේ බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක.

Subtiltes By

අශේන් කවිඳු

(Zoomlk)

IMDb Rating 6.4 338 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Selfiee (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tadka (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Toy Story (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
My Spy (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pop Corn (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Motta Shiva Ketta Shiva (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
For Regn (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tara vs Bilal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mimi (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
World Famous Lover (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published