Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Olympus Has Fallen (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Olympus Has Fallen (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes
Mar. 20, 2013United States120 Min.

Olympus Has Fallen (2013) | ධවල මන්දිරය ත්‍රස්ත්‍ර ග්‍රහණයට..

ධවල මන්දිරය (White House) යනු ඇමරිකානු ජනාධිපතිගේ නිල නිවසයි. මෙය මිහිපිට ඇති ඉතා සුක්ෂම, ආරක්ෂාකාරීම ගොඩනැගිලි අතරින් එකක් ලෙස නම් කළ හැකියි. මෙම චිත්‍රපටයෙන් ඔබට එම ආරක්ෂාව කෙතරම් දුරට ප්‍රබලද යනව වග ගැන නිගමනයකට එලඹිය හැකියි. මොකද මෙම චිත්‍රපටයේ කතාවට මුල් වී ඇත්තේ ධවල මන්දිරයට එල්ල වන දරුණු හා ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක්. මෙහි කතාව කෙටියෙන් ගෙනහැර දක්වන්නම්.

චිත්‍රපටය ආරම්භ වන්නේ අයහපත් කාලගුණය ඇති දිනක ජනාධිපති සංචාරයක යෙදෙන දර්ශනයකින්. මෙහිදී රිය අනතුරක් සිදුවී ජනාධිපතිගේ බිරිඳ මිය යනවා. ජනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක මයික් හට එම අනතුර වූ මොහොතේ බේරාගත හැකි වන්නේ ජනාධිපතිවරයා පමණයි. මේ නිසා මයික් සිත් තැවුලෙන් සිටින අතර තම රාජකාරී කටයුතු සිදු කරගෙන යනවා.

දිනක් කොරියානු අගමැති ඇතුලු පිරිසක් ජනාධිපති සමඟ සාකච්ඡාවක් සඳහා ධවල මන්දිරයට පැමිණෙනවා. මෙදින හදිසියේම ආයුධ සන්නද්ධ දැවැන්ත ගුවන් යානයකින් නොනවත්වා ධවල මන්දිරයට ප්‍රහාර එල්ල කරනවා. මේ අතර ජනාධිපති, කොරියානු අගමැති සහ අනෙකුත් සගයින් සමඟ ආරක්ෂිත බංකරයක සැඟවෙනවා. මේ අතර තවත් ආයුධ සන්නද්ධ පිරිසක් ධවල මන්දිරයට කඩා පනිනවා. කෙසේ හෝ දැන් ජනාධිපතිතුමාගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ ජීවිත ත්‍රස්ත ග්‍රහණයේ පවතිනවා. මේ ත්‍රස්තයින්ගේ අරමුණ වන්නේ කොරියාවේ සිටින ඇමරිකානු හමුදාවන් ඉවත් කිරීමයි. මේ අතර “සර්බ්‍රස්” නම් වූ රහසිගත න්‍යෂ්ටික මිසයිල පද්ධතියක් තම ග්‍රහණයට ගැනීමට මේ ත්‍රස්තවාදී නායකයා තැත් කරනවා. මේ සඳහා ඔහුට රහස් කේත 3ක් අවශ්‍යයි. මෙම කේත 3 ඇතුල් කර “ස්‍ර්බ්‍රස්” ක්‍රියාත්මක වූවොත් ඇමරිකාව විශාල අනතුරකට පත් වනවා… මේ අතර ජනාධිපතිගේ බිරිඳ බේරාගැනීම නොහැකිවීම නිසා කණස්සල්ලෙන් සිටින මයික් හට එම පසුතැවීමෙන් මිදීමට මගක් පෑදී තිබෙනවා. මයික්ගේ සූදානම ධවල මන්දිරය සහ ජනාධිපතිතුමාව බේරා ගැනීමටයි. අවාසනාවට මොහුට මෙය කිරීමට සිදුවන්නෙ තනිවයි..

මෙම චිත්‍රපටය පාවාදීම්, පසුතැවීම්, එඩිතර බව, ජාත්‍යාලය, කුහකත්වය, කුරිරු බව, ම්ලේච්ඡත්වය.. යන මේ සියල්ල කැටි වූ අපූරු සිනමා සිතුවමකි. අවසානයේ ඇමරිකාවේ ඉරණම තීරණය වන්නේ කෙසේද යනවග දැනගැනීම මෙම චිත්‍රපටය නොවරදවාම නරඹන්න.

Antoine Fuquaගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයට Gerard Butler, Morgan Freeman සහ Aaron Eckhart යන සුපිරි රංගන ශිල්පීන්ගේ දායකත්වය හිමි වී තිබෙනවා.

Subtiltes By

දිදුල Kd සිල්වා

(Baiscopelk)

IMDb Rating 6.5 288,098 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Gerard Butler isMike Banning
Mike Banning
Aaron Eckhart isPresident Benjamin Asher
President Benjamin Asher
Morgan Freeman isAlan Trumbull
Alan Trumbull
Angela Bassett isLynne Jacobs
Lynne Jacobs
Melissa Leo isSecretary of Defense Ruth McMillan
Secretary of Defense Ruth McMillan

Similar titles

The Last Duel (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Point Men (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Web (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coco (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thimmarusu (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invisible Guest (2016)Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Freedom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neru (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ishqaa (2020) Sinhala Subtitles | Watch Online
America: The Motion Picture (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published