Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1846 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Oppees Chollan Varatte (2022) Sinhala Subtitles

Oppees Chollan Varatte (2022) Sinhala Subtitles

Your rating: 0
8.7 7 7 votes
India

Oppees Chollan Varatte (2022) | පිලිපෝස් සීයා

මේ Short ෆිල්ම් එකේ නම තමයි “Oppees Chollan Varatte”. Colour Padam කියන සුපිරිම මලයාලම් කෙටි චිත්‍රපටය නිශ්පාදනය කරපු Blockbuster Films තමයි මේ Short ෆිල්ම් එකත් නිශ්පාදනය කරන්නේ. මේ Short ෆිල්ම් එක YouTube වල හුඟක් කට්ටිය බලපු මලයාලම් Short ෆිල්ම් වලින් උඩින්ම තියෙන එකක්. මේක මේ වෙනකොට YouTube වල මිලියන 2.4ක් බලලා තියෙනවා.. එතකොට මේ Short ෆිල්ම් එකේ හුඟක් වීඩියෝ කෑලි WhatsApp ස්ටේටස් විදිහට ෂෙයාර් වෙලා තියෙනවා.

මේ Short ෆිල්ම් එකේ ප්‍රධාන නලුවා Rekha 2023 මලයාලම් චිත්‍රපටයේ ඉන්න Unni Lalu. ඊට අමතරව Deepa Thomas, Zhinz Shan, Jordi Poonjar ‌වගේ ප්‍රවීන නලු නිලියන් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. එතකොට මේ ලස්සන Short ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය සහ කතාව ලියලා තියෙන්නේ Sooraj K R. කෙටි චිත්‍රපටයක් උනත් නලු නිලියන් නම් මේකට උපරිමයටත් වඩා සාධාරණයක් කරලා තියෙනවා. දෙයියන්ගේ රටේ ලස්සනම ලස්සන වටපිටාවක මේ චිත්‍රපටය රූගත කරල තියෙන නිසා නියම මලයාලම් ෆිල්ම් එකක ලස්සන මේ Short ෆිල්ම් එකේ නොඅඩුව තියෙනවා.

හරි එහෙනම් යමුද කතාව පැත්තට.. ඇන්ටෝ කියන්නේ රස්සාවක් හොයාගන්න බැරුව ලතවෙවී ඉන්න දුප්පත් තරුණයෙක්. ‌ඉතිං අන්තිමට කොහොම හරි යාලුවෙක්ගෙ මාර්ගයෙන් මෙයා යනවා පොඩි රස්සාවක් කරන්න. රස්සාව තමයි ඇදට වැටිලා ඔත්පල වෙලා ඉන්න වයසක මනුස්සයෙක්ව බලාගන්න එක. ඔය අතරේ ඇන්ටෝට හම්බවෙනවා ඇලිස්. කවුද බොලේ මේ ඇලිස්….? ඇලිස් කියන්නෙ කවුද කියලා දැනගන්න මේ ලස්සන Short ෆිල්ම් එක බලන්නම වෙනවා.

Subtiltes By

දේශික ජයන්ත

(Baiscopelk)

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Director

Cast

Similar titles

White (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Platform 2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Princess Switch: Switched Again (2020) With Sinhala Subtitles
Zombivli (2022) Sinhala Subtitles
Maigret’s Dead Man (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Heropanti 2 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Don Jon (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original K.G.F: Chapter 2 (2022) KANNADA With Sinhala Sub
Kurup (2021 )Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pawn (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Sonia (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Her (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published