
2023 වසරේ නිකුත් උන Organic Mama Hybrid Alludu කියන්නේ ඉන්දියානු තෙලුඟු භාෂාවෙන් නිර්මාණය කරන romantic, drama චිත්‍රපටයක්..
ඉතින් අපි යමු ෆිල්ම් එකේ විස්තර දිහාට,
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. V. Krishna Reddy විසින්.. ඒ වගේම පිටපත රචනයත් S. V. Krishna Reddy විසින්ම සිදු කරලා තියෙනවා.
නිෂ්පාදනය කරලා තියෙන්නේ Koneru Kalpana විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Rajendra Prasad, Meena, Syed Sohel සහ Mrinalini Ravi රඟපානවා.
ඉතින් චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම්, වෙන්කටරමණා කියන්නෙ ධනවත් කාබනික ගොවියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. මෙයාගෙ දුවගෙ නම තමයි හාසිනී.. වෙන්කටරමණා කියන්නෙ තමන්ගෙ දුවව ඕනවටත් වඩා පරිස්සම් කරන විදියෙ තාත්තා කෙනෙක්, ඉතින් අඩුම තරමේ තමන්ගෙ දුව ආදර සම්බන්ධයක් පටන්ගන්නවටවත් වෙන්කටරමණා කැමති වෙන්නෙ නෑ.. ඔය අතරතුරේ වෙන්කටරමණාට ආරංචි වෙනවා දුවට සම්බන්ධයක් තියෙනවා කියලා..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉන්දියානු තෙලුඟු භාෂා චිත්‍රපටවලට ආස කරන අයට නරඹන්න කියලා ආරාධනා කරනවා!
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 800 MB | Telugu | |
WEB-DL 720p | 1.6 GB | Telugu | |
WEB-DL 1080p | 3.3 GB | Telugu |