Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

4768 Views
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 04
  • Player 05
Paappan (2022) Sinhala Subtitles

Paappan (2022) Sinhala Subtitles

Your rating: 0
5.5 2 2 votes
Jul. 29, 2022India162 Min.

Paappan (2022) Sinhala Subtitles | “පාප්පන්” | සිංහල උපසිරැසි සමඟ

(Paappan (2022) Sinhala Sub , Paappan (2022) Sinhala Subtitle , Paappan (2022) Sinhala Subtitles)

Suresh Gopi , Neeta Pillai , Gokul Suresh , Ajmal Ameer , Malavika Menon , Nyla Usha , Aasha Sharath , Manasa Radakrishnan ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 7.2 /10 අගයක් ලබාගනිපු Thriller | Drama කාණ්ඩයන්ට අයත් චිත්‍රපටියක් , බොහෝ දෙනාගෙ අදහස වුනේ ළඟදි මලයාලම් සිනමාවෙන් නිකුත් උන Heaven , John Luther වගේ Thriller ෆිල්ම් වලටත් වඩා මේක හොදයි කියන එක….

කතාව පටන්ගන්නෙ මෙහෙමයි , කැලයක් මැද්දෙ මාලු අල්ලන්න යන කොල්ලො 4 දෙනෙක් ඉන්නවා , ඒ යද්දි කැලේ මැද වන දේවතාවුන්ගෙන් ආශිර්වාදගන්න කෙනෙක් නැවතුන වෙලාවක එතන බිම වැටිලා තිබුන ෆෝන් එකක් දකිනවා , ඒ ෆෝන් එක අයිති ප්‍රසිද්ධ නලු රවී වර්මන්ට , ඒත් එක්කම එතන තිබුන ලේ පැල්ලමක් ගැන හොයද්දි එයාලා දකිනවා ගහක එල්ලලා තියෙන මලසිරුරක්…ඉතින් මේ මිනීමරුමෙන් පටන් ගන්න කතාව තවත් ඝාතන කිහිපයක් සමඟ දාම ඝාත⁣කයෙක් වටා ගෙතීගෙන යනවා..ඇත්තටම මේ මිනීමරුම් ක⁣රන්නේ කවුද? මෙහෙම මිනිමැරුම් කරන්න හේතුව මොකද්ද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න..

Thriller කතාවක් නිසා මීටවඩා දෙයක් කියන්න බෑ , ඔයාලට බලන්න ආරාධනා කරමින් අදට අපි සමුගන්නවා…හැමෝටම,

Subtiltes By

සිනෙරු කණ්ඩායම

(Cinerulk)

IMDb Rating 7.3 1,503 votes
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles
Paappan (2022) Sinhala Subtitles

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Joshiy
Director

Cast

Suresh Gopi isPaappan / Abraham Mathew Mathan IPS
Paappan / Abraham Mathew Mathan IPS
Neeta Pillai isVincy Abraham
Vincy Abraham
Asha Sarath isDr. Sherly
Dr. Sherly
Kaniha isSussan
Sussan

Similar titles

Toofaan (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Student of the Year (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Criminal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Boy and the Beast (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerppu (2022) Sinhala Subtitles
The Box (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patthar Ke Sanam (1967) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Festival of Troubadours (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Liberal Arts (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuyang (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wolfs (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published