Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

839 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 7
9.0 3 3 votes
Nov. 24, 2014United Kingdom96 Min.

Paddington (2014) | කතා කරන වලස් යාළුවා

 

කොහොමද යාළුවනේ. අද මම අපේ පොඩ්ඩන්ට සහ පොඩ්ඩන්ගෙ චිත්‍රපටිවලට කැමති ලොක්කන්ට ලස්සන චිත්‍රටියක් අරන් ආවා. චිත්‍රපටිය තමයි පැඩිංග්ටන්. මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ නිකුත් වුන මේ චිත්‍රපටිය IMDb 7.5/10  අගයක් අරන් තියනවා.

මුලින්ම, චිත්‍රපටියෙ කතාවට හැරෙන්න කලින් මම කියන්නම් කවුද මේ පැඩිංග්ටන් කියලා. ඔයාලා දැකලා ඇති රතු තොප්පියක් දාගෙන, නිල් කෝට් එකක් ඇදගෙන, සූට්කේස් එකක් අතේ අරන් ඉන්න වලස් පැටියෙක්ගෙ ස්ටිකර් එහෙම. ඒ තමයි පැඩිංගටන්. පැඩිංග්ටන් කියන්නෙ ළමා සාහිත්‍යයේ එන චරිතයක්.එයා ඉපදෙන්නෙ 1958 ඔක්තොම්බර් 13 වෙනිදා Michael Bond කියන ළමා කතා රචකයා අතින්.මෙයා ගැන ලියවුන කතා පොත් විස්සක් විතර විවිධ භාෂා වලට පරිවර්ථනය වෙලා ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියනවා. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ මේ පොත් අතරින් පළවෙනි පොත. පැඩිංග්ටන් කොහොමද අපි අතරට එන්නෙ කියලා තමයි මේ කතාවෙන් කියවෙන්නෙ.
දැන් බලමු චිත්‍රපටිය ගැන. පැඩිංග්ටන් ජීවත් වෙන්නෙ පේරු වල කැලේක එයාගෙ නැන්දායි මාමයි එක්ක. ඒත් භූමිකම්පාවකින් එයාට එයාගෙ ගෙයත් මාමාත් අහිමි වෙනවා. ඊටපස්සෙ එයාගෙ වයසක නැන්දා කියනවා  මුලින්ම එයාලව හොයාගත්ත ගවේශකයාව හොයාගෙන ලන්ඩන් වලට යන්න කියලා. එහෙදි එයාට හොද ගෙයක් ලැබෙයි කියලා. එයා යන්නෙ පැඩිංග්ටන් දුම්රියපළට. එතෙන්දි එයාට මුණගැහෙනවා බ්‍රවුන් පවුල.  එයාලා තමයි එයාට එයාගෙ නමත් දෙන්නෙ. පැඩිංග්ටන් අහිංසක වුනත් එයා හැමවෙලේම කරදරරේ වැටෙනවා.ඒ නිසා හරි හරි වැඩ තමයි වෙන්නෙ. මේ නිසා බ්‍රවුන් පවුලෙ බ්‍රවුන් මහත්තයා නම් පැඩිංග්ටන්ට එතරම් කැමති නෑ.
පැඩිංග්ටන්ට ගවේශකයාව හෙව්වාට මුණගැහෙන්නෙ නෑ.  ඒත් එයාට ගවේශකයාගෙ දුවව මුණගැහෙනවා. ඒත් එයා හරිම නපුරු කෙනෙක්.  එයා හදන්නෙ පැඩිංග්ටන්ව මරලා පුළුන් පුරවලා කෞතුක වස්තුවක් කරන්න. එයා කොහොමද එතනින් බේරෙන්නෙ, බ්‍රවුන් පවුල කොහොමද එයාට එයාගෙ පවුල කරගන්නෙ ලැබෙන්නෙ කියලා බලන්නකො එහෙනම්.

Subtiltes By

නිර්මාණි විජේසිංහ

(Baiscopelk)

IMDb Rating 7.3 144,067 votes
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Paddington (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Paul King
Director

Cast

Ben Whishaw isPaddington (voice)
Paddington (voice)
Hugh Bonneville isHenry Brown
Henry Brown
Sally Hawkins isMary Brown
Mary Brown
Samuel Joslin isJonathan Brown
Jonathan Brown
Nicole Kidman isMillicent
Millicent
Julie Walters isMrs. Bird
Mrs. Bird
Imelda Staunton isAunt Lucy (voice)
Aunt Lucy (voice)
Peter Capaldi isReginald Curry
Reginald Curry
Michael Gambon isUncle Pastuzo (voice)
Uncle Pastuzo (voice)

Similar titles

Vinaro Bhagyamu Vishnu Katha (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ted 2 (2015) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Oh My Darling (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ron’s Gone Wrong (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dream (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raksha Bandhan (2022) Sinhala Subtitles
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aranmanai 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mad Max Beyond Thunderdome (1985) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Matrix Reloaded (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 4 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published