Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1378 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 4 4 votes
May. 24, 2024India119 Min.

Pagalariyaan (2024) | “දෛවයේ සරදම්”

 

ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් ගොඩක් කුතුහලයෙන් ලස්සනට ගලාගෙන යන ෆිල්ම් එකක්..එහෙනම් වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

තම පෙම්වතා එක්ක පැනලා යන්න හදන කෙල්ලෙක්..තමන්ගේ නංගිව හොයන අයියා කෙනෙක්..එකිනෙකාට විරුද්ධ කල්ලි කිහිපයක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට විසදෙන අවසානයක්..මේ ෆිල්ම් එක ගැන මීට වැඩිය විස්තර කරන්න මට තේරෙන්නේ නෑ විස්තර කරොත් වැඩකුත් නෑ..ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්..මේ හැමෝගෙම දෛවය පුදුමාකාර විදියට අවසන් වෙන හැටි බලන්න හැමෝම ෆිල්ම් එක අරගෙන රස විදින්න එහෙනම්..

Subtiltes By

ඉසුරු ලක්මාල්

(Cinerulk)

IMDb Rating 5.1 685 votes
Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pagalariyaan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Murugan Raj
Director

Cast

Similar titles

Psycho (1960) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Violent Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sonic the Hedgehog 3 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jailer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lazareth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bheema (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HER: Chapter 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sebastian PC 524 (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadamaiyai Sei (2022) Sinhala Subtitles
Deep Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published