Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 23 votes
Oct. 24, 2024India141 Min.

Pani (2024) | අළුත් ඩොන් කෙනෙක්

 

 

තවත් මලයාලම් ඇක්ෂන් ත්‍රිලර් එකක්.ජෝජු ජෝජ් කියන විශිෂ්ඨ මලයාලි නළුව පහු ගිය දවස් වල වැඩිය දකින්න ලබුනෙ නෑ. මෙන්න එයා එයාගෙම චිත්‍රපටයක් ලියල අධ්‍යක්ෂනය කරනවා. ඉතිං මේ වෙන කොට කෝටි 38ක ආදායමක් මේක හොයල තියෙනවා. එයා වැඩියම ඉන්නෙ එක්කො පොලිස් චරිත නැත්තම් මැර චරිත වලනේ. ඔන්න මේකෙත් එයා එන්නෙ අන්තිම සාධාරණ මැර චරිතෙකින්.

ත්‍රීසූර් නගරයෙ පාතාලයේ අණසක පතුරවා ගෙන ඉන්න මැර කණ්ඩායමකුයි ඊට අභියෝගයක් වෙමින් පාතාලයට අළුතින් එකතු වෙන තරුණයො දෙදෙනෙකුයි අතර තමයි මේ බිහිසුණු කතාව නිර් මාණය වෙන්නෙ. ඉතා සුළු සිද්ධියකින් ඇති වෙන එදිරි වාද කමක් මහ විනාශයක් බවට පත් වෙන හැටි මේකෙ බලන්න පුළුවන්.

දිගින් දිගටම මලයාලි චිත්‍රපට එන්න පටන් අරන් ඒ නිසා වැඩ වැඩි වෙයි. වැඩි විස්තර නැතිව මම නවතින්නම්. ඈන් තෝමස්, සාගර් සූර්‍යා, බොබී කූරියන් වගේ නලු නිළියො තමයි මේකෙ රඟ පාන්නෙ.

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 6.8 958 votes
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Joju George
Director

Cast

Similar titles

The Lake House (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oshana (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Edge of the World (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Battle at Lake Changjin (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maamannan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freaks Youre One of Us (2020) Sinhala Subtitles
I, The Executioner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Out Come the Wolves (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shaakhaahaari (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thuramukham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Article 370 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sergeant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan January 19, 2025 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published