Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [With ADS]
  • Player 03 [With ADS]
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 9 votes
Sep. 27, 2023India147 Min.

Peddakapu 1 (2023) | බල තණ්හාව

2023 අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනිදා නිකුත් වුන මේ ෆිලුම අයත් වෙන්නෙ Drama/Action කියන Category එකට..ප්‍රධාන නළුවා වෙන්නෙ Virat Karrna..මෙයා නම් ටිකක් නුහුරු ඇති..මොකද මේක තමයි කොල්ලගෙ පලවෙනි ෆිලුම.. වැඩේට සාධාරණයක් කොල්ල කරාද නැද්ද කියල ඔයාලම බලන්නකෝ… ඒත් අනික් Cast එක නම් හැමෝම වගේ දන්න කියන තෙලිගු නළු නිලියන් පිරිසක්..අනික මේකෙ පාර්ට් 2 එකකුත් එයි.. මොකද මේකෙ නම් කරල තියෙන්නෙ පාර්ට් 1 කියල..

Cast
Virat Karrna as Peddha Kapu
Pragathi Srivatsava
Rao Ramesh as Satya Rangaiah
Tanikella Bharani
Nagendra Babu as TDP-in-charge
Vikas Muppala as Leela
Brigida Saga as Lakshmi

මේ ෆිලුම සම්පුර්ණයෙන්ම දුවන්නේ එක්තරා ගමක් ඇතුලෙ.. අද ටීවී එකක්‌ බැලුවත් පත්තරයක් බැලුවත් වැඩිහිටියෝ දෙන්නෙක්ගෙ කතාවක් අහගෙන හිටියත් මේ මාතෘකාව තමයි නිතරම ඇහෙන්නේ..
ඒ ගොඩක් අය කතා කරන්න අකමැති ඒත් අපි කතා කරන්න ඕන මාතෘකාවක්‌ වෙන “දේශපාලනය”..

එක්තරා ගමක නම්බුකාර කොටින්ම කියනවා නම් මැරයෝ දෙන්නෙක් දෙපැත්තට බෙදිලා බලය ලබාගන්න දගලන දැගලිල්ල තමයි ගොඩක්ම පෙන්නන්නේ…ඒවගෙන් තැලෙන්නේ පොඩි වෙන්නෙ මේ ගමේ මිනිස්සු..
ඔන්න ඔය අතරේ සිදුවෙන මිනීමැරුමක් නිසා ඒ අතරට “පෙද්දකපු” කියන කොන්ද කෙලින් තරුණයා මැදිහත් වෙලා මිනිස්සු වෙනුවෙන් හඩක් නගන එක තමයි කෙටියෙන්ම මේ ෆිලුමේ වෙන්නේ..

දේශපාලනය කියලා කිව්වට ෆිලුමේ රහක් නැත්තෙමත නැති වෙයි කියල හිතන්නත් එපා ඉතින්… මේ ටයිප් ෆිල්ම් බලන්න ආස ඔයාලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනව මේ ෆිලුමත් බලන්න කියලා..

Subtiltes By

ශාන් සසංග (ශානා)

(Cinerulk)

IMDb Rating 6.1 834 votes
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Secret Society of Second Born Royals (2020) Sinhala Subtitles
The Con Artists (2014) Sinhala Subtitles | The Technicians (2014) | සිංහල උපසිරැසි සමඟ
Jiivi (2019) Sinhala Subtitles | අන්සතු වස්තුව ! | සිංහල උපසිරසි සමඟ
Batman Begins (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lake Placid: Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Goodbye (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Soorarai Pottru (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Krishnamma Kalipindi Iddarini (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thani Oruvan (2015) with Sinhala Subtitles

(1) comment

  • Nuwan October 28, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published