Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2322 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.0 2 2 votes
Nov. 16, 2018India91 Min.

Pihu (2018) | උඩුමහල් නිවසක සිරවුණු, දෙහැවිදිරි කෙළි පොඩ්ඩ…

මේ චිත්‍රපටියේ ට්‍රේලර් එක බලලා කම්පනයට පත්වුණු අය, ඇඟ සීතල වෙලා ගිය අය බොහොමයි… මට වුණත් ඒ ට්‍රේලර් එක ආයේ ආයේ බලන්න නම් හිත දුන්නේ නැහැ… මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා කියලා හැමෝම හිතින් ප්‍රාර්ථනා කරන්න ඇති… අනික වැදගත්ම කාරණාව තමා මේක මුම්බායිවල නිවාස සංකීර්ණයක සිදුවුණු සත්‍ය කතාවක්… මොකක්ද මේ කතාව? මේ කතාවේ තනිකරම ඉන්නේ අවුරුදු දෙකක පුංචිම පුංචි හුරුබුහුටි කෙල්ලක්… මුළු චිත්‍රපටියම දුවන්නේ මේ දැරිවිගේ කරමතින්.. මේ කෙල්ලගේ කතාව තමා අපිට පෙන්වන්නේ…

තම මියගිය මවගේ නිසල දේහයත් සමඟ උඩුමහල් නිවසක තනිවන දැරිවියක්… හයක් හතරක් නොදන්නා මේ කෙළි පොඩ්ඩගේ අවට අනතුරු දායක දේවල් බොහොමයි.. මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන ඔබව කම්පනයට පත් කරවයි.. අනේ අපොයි කියලා ඔලුවට අත තියාගනියි.. මේ විනාඩි අනූවකට කිට්ටු කාලට ඔබේ හුස්ම හිරකරවන්න තරම් සමත් වේවි. ඒත් චිත්‍රපටය අවසන් වනතුරුම නරඹන්න… මේ කෙලි පටික්කිට මොකද වෙන්නේ කියලා බලන්න.. මේ කෙල්ලගේ රංගනය ඔබව විස්මයට පත්කරාවි… වාර්තා වන අන්දමට මේ අවුරුදු දෙකේ කෙල්ල ගිනස් වාර්තා පොතටත් ගිහින් අවසානයි.. ඒ චිත්‍රපටයක ප්‍රධාන චරිතය හොබවන වයස අඩුම නිළිය ලෙසින්.

විනෝද් කප්‍රි නැමති සිනමාවේදියාගේ දෙවන අධ්‍යක්ෂණය මේ චිත්‍රපටයයි, RSVP විසින් ඔබ වෙත ගෙන එන මේ චිත්‍රපටය සිද්දාර්ත් රෝයි කපූර් සහ රොනීගේ නිෂ්පාදනයක්.. ගියවසරේ නොවැම්බර් දහසය වනදා සිට තිරගතවුණු මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබන්නට සමත් වුනා… IMDB දර්ශකයේ 6.6ක අගයක් ලබාගෙන තියෙනවා…

එහෙනම් මේ පීහූගේ කතාව බලන්න, උපසිරැසිය බාගෙන යනගමන් අදහසකුත් පළ කරගෙන යන්න… එහෙනම් තව අවුරුදු තුනකින් විතර මුණ ගැහෙමු…

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

Subtiltes By

සිසිත සමරතුංග

(Baiscopelk)

IMDb Rating 6.7 2,577 votes
Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pihu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Vinod Kapri
Director

Cast

Similar titles

Disco Raja (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Over (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Housefull (2010) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fantastic 4: Rise of the Silver Surfer (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nungambakkam (2020) Sinhala Subtitles
Gorre Puranam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Escapes | Fire (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aattam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Forgotten (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don Jon (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published