Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2199 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 02 [With Ads]
Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.8 23 23 votes
Jul. 09, 2003United States143 Min.

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) | අනිවා බලන්න!

මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයගෙ ආසම ෆිල්ම් එකක් බවට පත් වේවි..

මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික ගලාගෙන යන්නෙ..මීට බොහෝ කාලෙකට පෙර මුහුදු ගමනකදි එක්තරා කුඩා ගැහැණු ළමයෙක්ට දකින්න ලැබෙනව විනාශ වූ නැවකින් ඉතුරු වූ කුඩා පිරිමි ළමයෙක්..මේ ළමයාගෙ කරේ තියෙනව අමුතු මාලයක්,ඇහ මේක ගනවගන්නව..කාලය මෙහෙම ගත වෙලා දැන් අර දැන්‍රිය සුන්දර තරුණියක් වෙලා..මේ අතරතුර නගරයේ වරායට පැමිණෙන අදුරු පැහැති මුහුදු කොල්ලකරුවන්ගේ නැවක් මගින් මේ තරුණිය පැහැරගන්නව

මේ මොහොත වෙනකොට ඇයගේ කරේ ඉහත කී මාලය තියෙනව..මේ අයුරින් තමයි කතාව ගලාගෙන යන්නෙ..මින් ඉදිරියට වෙන දේවල් බලන්න ඕන නම් අනිවා බාගන්න වෙනව මේක ඔයාලට..විශාල වියදමකින් කරපු සුපිරිම නිර්මාණයක්..ජොනී ඩෙප් ප්‍රමුඛ ප්‍රසිද්ද නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටය ත්‍රාසජනක,අත්භූත ක්‍රියාදාම චිත්‍රපට බලන්න කැමති හැමෝම අනිවා බාගන්න.. 🙂

ඕප දූප :- ලොව හොදම ෆිල්ම් නාමකරණයේ 234 තැන ලබා ඔස්කාර් සම්මාන 5ක් හා තවත් සම්මාන 68ට නිර්දේශ වී ඇති මෙම චිත්‍රපටය සම්මාන 26ක් දිනාගෙන තිබෙනව.. 🙂

Subtiltes By

හෂාන් මලිඳු

(Baiscopelk)

IMDb Rating 8.1 1,222,980 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Johnny Depp isJack Sparrow
Jack Sparrow
Orlando Bloom isWill Turner
Will Turner
Keira Knightley isElizabeth Swann
Elizabeth Swann
Geoffrey Rush isHector Barbossa
Hector Barbossa
Jack Davenport isJames Norrington
James Norrington
Jonathan Pryce isWeatherby Swann
Weatherby Swann
Giles New isMurtogg
Murtogg

Similar titles

As Good as It Gets (1997) Sinhala Subtitles
Star Trek: Section 31 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Necromancer 2020 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Asuran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Godzilla x Kong: The New Empire (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kali (2016) with Sinhala Subtitles
My Penguin Friend (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tashan (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Totally Killer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Red Sea (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lives of Others (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published