Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2492 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 4 4 votes
Jan. 25, 2019United States118 Min.

Polar (2019) | මරණයෙන් අවසන් වන ඝාතක වෘත්තිය…

මුකුත් කියන්න කලියෙන් මම නිර්දේශ කරනවා “පහළ ඇති Youtube ලින්ක් එකෙන් මෙහි පූර්ව ප්‍රචාරකපටය නරඹන්න” කියා. හරි, බැලුවද? එහෙනම් ඉතිං ඔබගෙ සිත ඇදී ගියා නිසැකයි. ඉතිං මේ ඔබේ සිත ඇදී ගිය ක්‍රියාදාම ඇති චිත්‍රපටය හට නම් IMDb අගය 6.5 ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එනවයි කිව්ව දවසට සතියකට කලින් පිටපත් ආවේ. ජනවාරි 25 චිත්‍රපටය හරියටම නිකුත් වෙන්න තිබ්බෙ නමුත් සතියකට කලින් ආවා. හරි කතා ඕන නෑ ඉවසිල්ලක් නැතිවනෙ ඇත්තෙ. හරි එහෙනම් මුලින්ම අපි බලමුකො මොකක්ද මේ Polar කියල.

Polar කියන්නෙ 2012 වර්ෂයේදී Webcomic එකක් වගේම Graphic Novel එකක් විදියට නිර්මාණය කරපු පොතක්. ඒවගේම මෙහි නිර්මාතෘ වන්නෙ Victor Santos නැමති පුද්ගලයෙක්. මොහු කොමික් කීපයක්ම වගේ නිර්මාණය කර තිබෙනව. එහින් කිහිපයක් පහත දකින්න තියෙනව.

Polar : No Mercy For Sister Maria

Polar : Eye For An Eye

Polar : Came From The Cold

ඔන්න ඔය ඉහත සඳහන් කරපු පොත් ත්‍රිත්වය තමයි. ඉතිං මෙම පොත් ත්‍රිත්වයෙන් චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නෙ Polar : Came From The Cold යන කෘතියයි. ඒවගේම තමයි මෙහි අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Spun (2002) | Load Of Chaos (2018) | Horsemen (2008) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Jonas Åkerlund ය. මේ කියපු චිත්‍රපට බලලවත් නැතිව ඇති. හැබැයි ඔහු 2019 වර්ෂයෙ කරපු චිත්‍රපටය නම් අනිවාර්යයෙන්ම බැලිය යුත්තක්. රංගනයෙන් දායක වන කට්ටිය ගැන කියනවා නම් Hannibal රූපවාහිනී කතාමාලාවේ සහ The Hunt (2012) | Casino Royale (2006) | Doctor Strange (2016) | Clash Of The Titans (2010) | Rouge One (2016) චිත්‍රපට වලදී දකින්නට ලැබෙන Mads Mikkelsen ය.

 

ඒවගේම තමයි Vikings රූපවාහිනී කතාමලාවේ ලගතාගෙ චරිතයට පණ පොවන Katheryn Winnick සහ Vanessa Hudgens | Matt Lucas | Robert Maillet | Inga Cadranel | Johnny Knoxville ආදී නළුකැලයි. විනාඩි 80 ක දාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය අයිති වන්නෙ Action | Crime කාණ්ඩයටයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

බ්ලැක් කයිසර් කියන්නෙ ඩැමොක්ලීස් නැමති සංවිධානයක් සඳහා වැඩ කරපු කුලී ඝාතකයෙක්. මොහු ඉතා බයානක ඝාතකයෙක්. ඉතිං මෙම සංවිධානයෙ අවුරුදු 50 හක් සපිරුණුට පස්සෙ විශ්‍රාම යන්න ඕන. හැබැයි මේ ගියාට විශ්‍රාමික වැටුපකුත් හම්බවෙනවා. ඒවගේම තමයි මොවුන් මේ අත්සන් කරන කොන්ත්‍රාත්තුවේ සඳහන් වෙනව විශ්‍රාම යෑමට කලින් මොහුන් කේෂ්ත්‍රයේ වැඩකට ගිහින් මැරුණොත් එහෙම ඔහුගෙ සියලු සල්ලියම කම්පැනියට අයිති වෙන බව. ඔන්න ඉතිං කයිසර්ට විශ්‍රාම යන්න තියෙන්නෙ දවස් 14 යි. මොහුට අවසාන වශයෙන් කිරීමට මෙහෙයුමක් ලබාදෙනව. හැබැයි ඉතිං උගුලක් මොහුව මරාගන්න. කොහොමහරි මොහුට ඒ ලබාදුන්නු කාර්ය ඉවරයක් කරනව. හැබැයි මොහුට තේරුම් යනව මෙය උගුලක් බව. පස්සෙ බ්ලුට් කරන්නෙ තරුණ ඝාතක කල්ලියකට මෙම වැඩේ බාරදෙන එකයි. ඉතිං අපි බලමුකො බ්ලැක් කයිසර් නමැති දරුණු ඝාතකයාගෙන් බේරී මෙය කරන්න හැකි වේවිද නැත්තම් මොහුන්ට මරණය උරුම වේවිද කියල. අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ මේක ජෝක් වික් චිත්‍රපටය වගේ කියල. ඒකම නෙමේ නමුත් ඒ හා සමානයි. එහෙනම් ඉතිං නැවත වරක් ආරාධනා කරනව ක්‍රියාදාම සපිරි මෙම චිත්‍රපටය නැරඹීම සඳහා.

Subtiltes By

රවිදු රුක්ෂාන්

(Baiscopelk)

IMDb Rating 6.3 95,837 votes
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Polar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Snake Eyes: GI Joe Origins (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Disco Raja (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lake Placid: Legacy (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Vault (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ghost (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madame Web (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mortal Kombat (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vidaamuyarchi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality Update
Mumbai Police (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Golmaal Again (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Abrahaminte Santhathikal (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Koyla (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds