අද මම අරගෙන ආවේ 2009 මාර්තු 06 දින තිරගත වුනු ඉංග්‍රීසි චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ නම ‘Pontypool’. මේ චිත්‍රපටයේ IMDb දර්ශක අගය 6.5/10 ක් ද, Rotten Tomoto අගය 84% යි . ඒ වගේම Google පරිශීලක අගය 75% ලබා ගැනීමට මේ චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා .මෙම චිත්‍රපට Psychological/Horror කාණ්ඩයට අයත් වෙනවා .මෙම චිත්‍රපටය ධාවන කාලය 1h 35m වේ .
මෙම චිත්‍රපටය අධ්‍යෂණය කරපු Bruce McDonald විසින් Box office වාර්තාව $32,118 ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා .
මේ අධ්‍යක්ෂකවරයාගේ වෙනත් චිත්‍රපටි,
•My Babysitter’s vampire (2010)
•The husband (2013)
•Hellions (2015)
•Dreamland (2019)
•Roadkill (1989)
•Picture claire (2001)
•Hard core logo (1996)
•Hard core logo 2 (2010)
එහෙනම් ඉතින් අපි කතාව පැත්තට යමු ….
මේ කතාව ගලා යන්නේ virus එකක් පදනම් කරගෙනයි. එක්තරා ගුවන් විදුලියකට විශේෂ පුවතක් හම්බවෙනවා. එම ගුවන් විදුලි ආයතනය තියෙන්නේ ‘Pontypool’ නැමැති ප්‍රාන්තයේ. විවිදාකාරයේ අත්භූත ප්රවෘත්ති රැසක් ඒගෝලන්ට හම්බවෙනවා.එම ගුවන් විදුලියේ වැඩ කරන පළාත් වාර්තාකරු විසින් එම ගුවන් විදුලියට සිදුවීමක් වාර්තා කරනවා. එම වාර්තාකරුගේ සජීවී පුවත තමයි එක්තරා කල්ලියක් විසින් මිනිසුන් මරාගෙන කන දර්ශනයක් වාර්තා කරනවා. මේ ප්‍රාන්තයේ මිනිසුන් කොහොම බේරෙයිද? මේ ප්‍රාන්තයේ මරාගෙන කන මිනිසුන් කෙමෙන් කෙමෙන් වැඩි වේගෙන යනවා.මේ Pontypool ප්‍රාන්තයේ ඉන්න මිනිසුන් දිවි ගලවා ගනීද?
ඉතින් මේ කුතුහලය දනවන චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 600 MB | English | |
BluRay HD 720p | 1 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 600 MB | English | |
BluRay HD 720p | 1 GB | English |