Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1898 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Aug. 21, 2019India150 Min.

Posham Pa (2019) ‍| දාම ඝාතනයක සැබෑ පැතිකඩ‍

ඔන්න අදත් පුරුදු විදියටම සිංහල උපසිරැසියක් අරගෙන තමයි ආවේ..අද අරගෙන ආවේ Posham Pa (2019) කියන චිත්‍රපටිය.මේකේ රේටින්ග්ස් පැත්ත ගැන බැලුවොත් IMDb Rating 6.4/10 ක් වගේම ගූගල් පරිශීලක මනාප 87% අරගන්න හැකි වෙලා තියනවා…ඉතින් පෝෂම් පා කියන්නේ Suman Mukhopadhyay විසින් අධ්‍යක්ෂණය කරපු 2019 වසරේ නිපැයුණු හින්දි භාෂාවෙන් දිවයන මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්..

මේ චිත්‍රපටයේ Mahie Gill, Sayani Gupta, Ragini Khanna ප්‍රධාන චරිත නිරූපණය කරනවා… තේමාව සාමාන්‍ය බවක් පෙන්නුවට මේ චිත්‍රපටිය මගින් අනුක්‍රමික ඝාතකයින් තුන්දෙනෙක් විසින් ළමයින් සමූහ වශයෙන් ඝාතනය කිරීම නිරූපණය කරනවා..1996 නොවැම්බර් 19 වන දින සිට ළමුන් 40 කට වැඩි ප්‍රමාණයක් පැහැරගෙන ගොස් ඉන් ළමුන් 12 ක් පමණ ඝාතනය කළ අංජනා සහ ඇගේ දියණියන් දෙදෙනා වන සීමා ගවිත් සහ රේණුකා ෂින්ඩේ යන දෙදෙනාගේ සත්‍ය සත්‍ය කතාවක් පදනම් කරගත් චිත්‍රපටයේ කතාව ළමුන් 12 දෙනෙකු සමූහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සීමා සහ රේණුකාට 2014 දී මරණ දඩුවම හිමිවූ අතර 1997 දී ඔවුන්ගේ මව අංජනා බන්ධනාගාරගතව සිටියදී මිය ගියා.. මේ චිත්‍රපටය ZEE5 හරහා 2019 අගෝස්තු 23 වන දින නිකුත් කරා වගේමෙ සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සහ විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්න හැකියාව ලැබිලා තියනවා..

අංජනාභායි ගාවිට් සහ ඇගේ දියණියන් දෙදෙනා වන රේණුකා ෂින්ඩේ සහ සීමා ගාවිට්

ඉතින් මේ කතාවේ සැබෑ චරිත වෙනුවට ඉන්නේ ප්‍රජක්තා දේශ්පාණ්ඩේ සහ ඇගේ දියණියන් දෙදෙනා වෙන රේගා සහා ශිඛා…ඉතින් දරුවන් 5 දෙනෙක් ඝාතනය කරපු වරදට අත්අඩංගුවට ගත් රෙගා සහ ශිඛා යන දියණියන් දෙන්නා ගැන වගේම ඒ අපරාධ ජීවිතයට තම දියණියන් දෙදෙනා පෙලඹවපු මානසික පීඩාවට පත් වුණු ප්‍රජාක්තාගේ කතාව ගැන සේරම ඇත්ත මේ රේගා සහ ශිඛා කියන අක්කයි නංගියි දෙන්නයි වාර්ථා චිත්‍රපටි නිෂ්පාදකයින් දෙන්නෙක් වෙන ගුන්දීප් සහ නිඛත් වෙත හෙළි කරනවා…ඉතින් එයාලා මොනවද එළි කරන්නේ කියලා ඔයාලම ෆිල්ම් එක බලලම දැනගන්න..ඉතින් මේක තියන සමහර කුරිරු ඝාතන සිද්ධීන් නිසා මේක වැඩිහිටියන් නරඹනවනම් ගොඩක් සුදුසුයි කියලා මම හිතනවා…

ඉතින් මේ ත්‍රාසජනක චිත්‍රපටයේ අහිංසක කවුද? ඇත්තම මිනීමරුවන් කවුද ? කියලා බලන එක ඔයාලට භාරකරලා මම අදට නවතිනවා…කොහොම හරි කුතුහලයෙන් පිරුණු චිත්‍රපටිය අතපසු කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා..මොකද මේ සාමාන්‍ය විදියට මුලදි පේන ෆිල්ම් එක ඇත්තටම සාමාන්‍ය ෆිල්ම් එකක් නොවෙන නිසා..

Subtiltes By

අංජුල උමේෂ්

(Cinerulk)

IMDb Rating 6.2 452 votes
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maigret Sets A Trap (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Warrior (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Judge (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ponniyin Selvan Part I (2022) Sinhala Subtitles
Grave Torture (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Akelli (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Puriyaatha Puthir (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Karan Arjun (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dawn of the Planet of the Apes (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Criminal or Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published