Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 5 votes
Nov. 11, 2015India164 Min.

Prem Ratan Dhan Payo (2015) |ආදරය සෙනෙහසට රජකමත් යටයි.!

2015 වසරේ තිරගත වුන ෆිල්ම් අතරින් අදායම් වලින් දෙවැනි තැන තියන ෆිල්ම් එක තමයි මේ, පලවෙනි තැන තියෙන්නෙත් සල්මාන් ඛාන් ගේම බජරන්ගි බායිජාන් ෆිල්ම් එකම තමා, ඉන්දියාව තුල විතරක් කොටි 210 වගේ ආදායමක් සමගින් මුළු අදායම ඉන්දියානු කොටි 431 පමණ උපයාගන්න සමත් වෙලා තියනවා, මේ ෆිල්ම් එක රංගනයෙන් දායක වෙන්නේ, සල්මාන් ඛාන් සමගින් සෝනම් කපූර්, දිගින් දිගටම අසාර්ථක වෙමින් ආපු සෝනම් සල්මාන් ගේ පිහිටෙන් ඔන්න මේ පාර නම් ගොඩ ගියා.

මුළු පවුලටම එකට නැරබිය හැකි වර්ගයේ ෆිල්ම් එකක් නිසාම වෙන්නත් ඕනේ මේ ෆිල්ම් එක මෙච්චර සාර්ථක උනෙත්,එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම් නේද..? කථාව ගැන පොඩ්ඩක් කිවොත් විජය සිං කියන්නේ ප්‍රිතම්පූර් වල යුවරජු. ඔහු විවහා ගිවිසගෙන ඉන්නේ මෛතලි කුමාරිකාවත් එක්ක, යුවරජ විජය සිං ගේ රාජාභිෂේකයට දින හතරකට කලින් රජුට අනතුරක් වෙනවා, අනතුරක් කියන්නේ ඔහුව ඝාතනය කරන්න උත්සහ කරනවා, නමුත් එයින් බේරෙන යුවරජු දැඩි ලෙසට තුවාල ලබනවා, ඔහුගේ ජනතාවට ඔහුව අවැසිම මොහොතේ යුවරජුන් අතුරුදහං වෙලා කියන අඩුව නොදැනෙන්න මාලිගයේ ප්‍රධාන සේවක දිවාන් සහබ් සහ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි සංජය සැලසුමක් ගහනවා, අන්න එතනදී තමා එන්නේ “ප්‍රේම් දිල්වලා” ප්‍රේම් කියන්නේ මෛතලි කුමාරිය මත්තේ නැහෙන පොරක්, නාට්‍ය කරුවෙක්, මෛතලි කුමරියව හම්බ වෙන අදහසින් ප්‍රිතම්පූර් වලට යන ප්‍රේම් දිල්වාලේ ව අහම්බෙන් සංජය දකිනවා,
ඔහු පුදම වෙන දර්ශනය වෙන්නේ, යුවරජ විජය සිං සහ ප්‍රේම් එකම වගේ නිසා…..එතනින් එහා ඔයාලා බලන්නකෝ..

කවුද යුවරජුව මරන්න උත්සහ කරන්නේ..? දිවාන් සහබ් ගේ සැලසුම මොකක්ද..? යුවරජුට ඔටුනු පළදින්න හැකි වෙයිද..??

Subtiltes By

ගයාන් රූකාන්ත | ReSync By Pasindu Tharuka (CineSubz)

(Baiscopelk)

IMDb Rating 4.4 22,898 votes
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prem Ratan Dhan Payo (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Salman Khan isPrem Dilwale / Yuvraj Vijay Singh
Prem Dilwale / Yuvraj Vijay Singh
Sonam Kapoor Ahuja isPrincess Maithili Devi
Princess Maithili Devi
Neil Nitin Mukesh isYuvraj Ajay Singh
Yuvraj Ajay Singh
Anupam Kher isDiwan Sahab / Bapu
Diwan Sahab / Bapu
Swara Bhasker isRajkumari Chandrika
Rajkumari Chandrika
Arman Kohli isChirag Singh
Chirag Singh
Manoj Joshi isBhandari
Bhandari

Similar titles

Paappan (2022) Sinhala Subtitles
Lift (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Super Machi (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underworld: Evolution (2006)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Woman in the Window (2021) Sinhala Subtitles  | සිංහල උපසිරසි සමඟ
Zombivli (2022) Sinhala Subtitles
The Winter Lake (2021) Sinhala Subtitles
Cast Away (2000)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Everly (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yevade Subramanyam (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingdom of Heaven (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published