Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2535 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.1 12 12 votes
Mar. 15, 2024United States86 Min.

Prey (2024) | සිංහල උපසිරැසි සමඟ

මේ ෆිලුමෙ නම තමයි ” Prey ” මේක ආදායම් අතින්වත් රේටින්ග් වලින්වත් සාර්ථක චිත්‍රපටයක් නෙවෙයි ලොකු බලාපොරොත්තු තියාගන්නම් එපා ෆිලුමේ පලවෙනි බාගෙ බෝරින්ග් උනත් ඒත් දෙවන බාගයේදී කුතුහලය දනවන සිද්දි ගොඩාක් තියෙනවා ත්‍රාසය කුතුහලය පිරුණු ෆිලුම් වලට ආස අය ඉතින් සබ බාගන්න කියලා ආරාධනා කරනවා…

කතාව එහෙනන් පොඩ්ඩක් කිව්වොත්……

ඇන්ඩෘ සහ සූ කියන්නෙ විවාහක දෙන්නෙක් මෙයාලා ඩොක්ටර්ස්ලා මෙයාලා අෆ්‍රිකාවෙ දුප්පත් අයට බෙහෙත් කරන්න තමයි ඇවිත් ඉන්නේ ඒත් බටහිර අෆ්‍රිකාවේ ඉන්න ත්‍රස්තවාදීන් ඇමරිකානුවන්ව හොයන්න ගන්නවා ඒ නිසා මෙයාලා වගේම තවත් කිහිප දෙනෙක් එහෙන් යනවා ෆ්ලේන් එකක ඉතින් යද්දි යානයේ ඇති වූ කාර්මික දෝශයක් නිසා යානය කඩන් වැටෙනවා වැටෙන්නෙනම් සිංහයො , හායිනා වගේ සත්තු ඉන්න රක්ෂිතේකට එක පැත්තකින් ත්‍රස්තවාදීන් අනික් පැත්තෙන් සත්තු අනික් පැත්තෙන් තුවාලකාරයෝ කොහොමද මෙයාලා මේකෙන් බේරෙන්නෙ කව්ද මේකට වගකියන්න ඕනේ ?

කලින් වැරදීමකින් 480p හා 720p ඩවුන්ලෝඩ් ලින්ක් වැරදිලා තිබ්බ , දැන් එක හදලා තියෙන්නේ.Sorry වෙන්න ඕන.

Subtiltes By

එස්.ඩිල්මිත්

(Zoom)

IMDb Rating 3.8 1,887 votes
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Prey (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Theal (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Want to Talk (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Legend Ends (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sardar Udham (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sankranthiki Vasthunam (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oomai Sennaai (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Macherla Niyojakavargam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hereditary (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mythica: The Necromancer (2015) Sinhala Subtitle
Bhaje Vaayu Vegam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Palma (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published