Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2260 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Raju Gadu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Raju Gadu (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 3 3 votes
Jun. 01, 2018India130 Min.

Raju Gadu (2018) | මෙහෙමත් හොරෙක්

Comedy/Romance කාණ්ඩයට අයත් එකක්. IMDB හි 6.6 වැනි ඉහළ අගයක් ලබාගන්නටත් සමත්වෙලා තියෙනවා. ඒ වගේම ගූගල් පරීශීලකයින් 85% ප්‍රතිශතයකුත් ලබාදීල තියෙනව.

Raj Tarun හා Amayra Dastur ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායකවෙද්දි Rao Ramesh, Sithara, Subbaraju, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. Sanjana Reddy ගේ අධ්‍යක්ෂණයක්. Sunkara Ramabrahmam නිෂ්පාදනයක්. මේකෙ කොමඩි ටිකත් එක්ක ඔයාලට අමතක නොවෙන ෆිලුමක් වෙයි කියල හිතනව. උපසිරසියත් එක්ක හැමෝටම රසවිදින්න ආරාධනා කරනව. කතාව ගැන චුට්ටක් කියන්නම්කො.

කතාව පටන් ගන්නෙ රාමාපුරම් කියන ගමෙන්, ගෙදරක සේවකයෙක් සොරකමකට හසුවෙලා අවුරුදු 25 කට ගමෙන් යවනව. ඒ නිවසෙ හිමිකරු සූර්‍ය නාරායන තමයි ගමේ ප්‍රධානිය. ඒ දවසෙම තමයි මේ කතාවෙ ප්‍රධානිය රාජු උපදින්නෙ. මෙයාට අමුතු විදිහෙ ලෙඩක් තියෙනව ක්ලෙප්ටොමේනියා කියල. ඒ ලෙඩේ නිසා මෙයා නොදැනුවත්වම අනුන්ගෙ දේවල් උස්සනව. අම්මයි තාත්තයි මේක නිසා ලොකු කරදර වල වැටෙනවා. කොටින්ම කිව්වොත් මිනිහ යාලු වෙච්ච කෙල්ලගෙ දේවල් පවා හොරෙන් ගෙදර ගෙනියනවා. මේ ලෙඩේට බේතක් හොයාගන්න හදන ඩොක්ටර් කාරය මරු ආතල් දෙන්නෙ. ඊට දෙවෙනි නෑ රාජුගෙ තාත්තගෙ චරිතෙ කරන Rajendra Prasad. හැමෝටම ඇති වෙන්න හිනාවෙන්න පුලුවන්. කොහොමහරි මේ අතරෙ රාජු තන්වි කියල කෙල්ලෙක් එක්ක සෙට් වෙනවා. ඉතින් මේ ලෙඩේ ගැන එයා දැනගනියිද? ඊට පස්සෙ මොනව වෙයිද? රාජුට බේතක් ඩොකටර් කාරය හොයා ගනීද? කියල

Subtiltes By

බාසුර ඉන්ද්‍රචාප

(Baiscopelk)

IMDb Rating 5.2 161 votes

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Rajendra Prasad isRaju's Father
Raju's Father
Sithara isRaju's Mother
Raju's Mother
Nagineedu Vellanki isTanvi's Grandfather Suryanarayana
Tanvi's Grandfather Suryanarayana
Shiju isTanvi's Father
Tanvi's Father
Prudhviraj isDr. Saima
Dr. Saima

Similar titles

October (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tashan (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Minions (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ඔරිජිනල් : Minions: The Rise of Gru (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ |ඔරිජිනල් පිටපත 
Ram Asur (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
She’s the Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Eclipse (2010)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Teenage Mutant Ninja Turtles IV: Immortal (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo & Batman: The Brave and the Bold (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CIA: Comrade in America (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published