Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03 720p
  • Player 04 480p
  • Player 04 720p
Ready (2011) Sinhala Subtitles

Ready (2011) Sinhala Subtitles

Your rating: 0
10 2 votes
Jun. 03, 2011India140 Min.
Ready (2011) Sinhala Subtitles | මැර මහත්වරු… [සිංහල උපසිරසි සමඟ]

Ready (2011) Sinhala Sub
Ready (2011) Sinhala Subtitle
Ready (2011) Sinhala Subtitles

ෆුල් ආතල් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි, ක්‍රියාදාම, කොමඩි සහ සංගීතමය ගනයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDB මීටරය 4.6 කට කරකැවිලා තියෙනවා මේකේ ගොඩක් ජනප්‍රිය සින්දු කිහිපයක්ම තියෙනවා

චිත්‍රපටය ගැන තවත් විස්තර කරනවානම් මේකේ රංගනයෙන් යෙදෙන්නේ සල්මන් කාන් සමගින් අසීන් විසින් සල්මන් කාන් ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ, අසීන් ගැන කියනවානම් ඉස්සර මෙයා රඟපෑවේ දමිල චිත්‍රපට, පස්සේ ගජිනි චිත්‍රපටියෙන් තමයි බොලිවුඩ් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ , පස්සේ බොලිවුඩ් වල මෙයා ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙනවා ඒ දෙන්නට අමතරව Paresh Rawal, Arbaaz Khan, Sunjay Dutt, Ajay Devgan ද මේ සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ සල්මන් කාන්ගේ සහෝදරයෙක් වන සොහෙල් කාන් (Sohel Khan) විසින් චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Anees Bazmee දැන් අපි කතාව මොකද්ද කියලා පොඩ්ඩක් බලමු

ඔයාලා දන්නවනේ අද කාලේ ඉන්න මැරයෝ, මාෆියා කාරයෝ, ඉස්සර වගේ සාමාන්‍ය පෙනුමට නෙවෙයිනේ ඉන්නේ අද කාලේ මැරයෝ ඉන්නේ ටයි කෝට් දාලා, මිල අධික සපත්තු දාලා රාජ්‍ය නායකයින්ටත් වඩා ආරක්ෂාව තියාගෙන එහෙමනේ, ඒත් මොනවා ඇන්දත් හොරා හොරාමයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේකෙත් අර ඉස්සර අය වගේ වගේ මිනි මරණ හොරකම් කරන, මුදල් වෙනුවෙන් තමන්ගේ පරම්පරාව වුනත් විකුණන ජාතියේ මැරයෝ පිරිසක් ගැන කියවෙන කතාවක්.මුලින්ම පටන් ගන්නවානම්, ප්‍රේම් කියලා දඟකාර තරුණයෙක් ඉන්නවා එයා ගොඩක් කපටි චරිතයක් මෙයාගේ විසේ අඩු කරන්න කියලා ගෙදරින් මෙයාට කසාදයක් කරලා දෙන්න තීරණය කරනවා මෙයාගේ ගෙදර කිව්වට මෙයාගේ පවුල ගොඩක් ගොඩක් සාමාජිකයින්ගෙන් පිරුණු පවුලක් නැන්දලා, මාමලා, ආච්චිලා, සීයලා, ඔක්කොම එක ගෙදර ඉන්න ගෙදරක තමයි එයා ඉන්නේ, තව කියනවනම් අල්ලපු ගෙදර අය ඉන්නෙත් මෙයාලගේ ගෙදර, ඉතින් පවුලේ අය තීරණයක් ගත්තොත් ආයේ එච්චරම තමා. මෙයාගේ පවුලේ අයට පුජකතුමෙක් විසින් ප්‍රේම්ට විවාහ කරලා දෙන්න ගෑනු ළමයෙක් හොයලා දෙනවා. ඒ තමයි පූජා. එයා ඉන්නේ රට. එයා එයාගේ වැඩකට ඉන්දියාවට එන වෙලාවක ප්‍රේම්ගේ ගෙදර අය ප්‍රේම්ව යවනවා පුජා එක්කන් එන්න, ඒත් ප්‍රේම්, පූජා ඕනෑකමින් මග හරිනවා ඒ අතරේ සංජනා(Asin) කියලා තවත් ගෑනු ළමයෙක් විවාහයකින් පැනලා යන ගමන් එයාපෝට් එකේදී ප්‍රේම් දකිනවා. සන්ජනගේ මාමලා දෙන්නා ඒ පළාතේ ප්‍රසිද්ධ මැරයෝ දෙන්නෙක්, දෙන්නම සහෝදරයෝ උනාට ඔවුන් එකිනෙකා මරාගන්න කණ්ඩායම් සංජනාගෙ කෝටි දෙසීයක දේපලක් වෙනුවෙන් සංජනාව තමන්ගේ පුතාලට බන්දලා දෙන්න තමයි ඔවුන්ට ඕන. ඒත් සංජනා ඒ එක්කෙනෙකුටවත් කැමති නැති නිසා තමයි පැනලා එන්නේ, සංජනා එයාපෝට් එකේදී ප්‍රේම් කතා කරන දේවල් අහගෙන ඉඳලා එයා පුජා විදිහට ප්‍රේම්ගේ ගෙදරට යනවා. එහෙම යන්නේ ඇයට දවස් දහයක් දොළහක් නවතින්න තැනක් හොයාගෙන ඊට පස්සේ වෙන රටකට මාරු වෙන්න හිතාගෙන ඒත් ප්‍රේම් ඇයට ඒ ගෙදර සතුටින් ඉන්න දෙන්නේ නෑ කොහොමහරි එලවන්නමයි උත්සහා කරන්නේ ඒ අතරේ ප්‍රේම් දැනගන්නවා සංජනා, පුජා විදිහට තමන්ගේ ගෙදරට ඇවිත් සියලුම දෙනා රවට්ටනවා කියලා. ප්‍රේම් ඔක්කොම එයාගෙන් අහගන්නවා ඇයගේ මාමලාගෙනුත් ඇයට කිසිම ගැලවීමක් ලැබෙන්නේ නෑ හැමතැනම හොයනවා… ඔහොම ඔහොම යනකොට සංජනා සහ ප්‍රේම් ආදරය කරන්න පටන් ගන්නවා ඊට පස්සේ ඉතින් ගොඩාක් දේවල් වෙනවා ඒ ඔක්කොම කිව්ව්වොත් හරියන්නේ නෑනේ ඔයාලට චිත්‍රපටිය බලාගෙන යනකොට හැම දේකටම පිළිතුරු ලැබේවි

Subtiltes By

“තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර”
(Baiscopelk)
IMDb Rating 4.8 18,410 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles
Ready (2011) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Anees Bazmee
Director

Cast

Salman Khan isPrem Kapoor
Prem Kapoor
Asin Thottumkal isSanjana Singh
Sanjana Singh
Paresh Rawal isBalidaan 'Baali' Bhardwaj
Balidaan 'Baali' Bhardwaj
Sharat Saxena isSuraj Chowdhari
Suraj Chowdhari
Sudesh Lehri isMr. Lehri
Mr. Lehri
Manoj Joshi isBharat Kapoor
Bharat Kapoor
Anuradha Patel isMrs. Sumitra Ram Kapoor
Mrs. Sumitra Ram Kapoor
Prachee Pathak isPrem's Aunt
Prem's Aunt
Manoj Pahwa isLaxman Kapoor
Laxman Kapoor

Similar titles

Oru Kuppai Kathai (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Escape from Mogadishu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Abigail (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Ghost Protocol (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින් බලන්න , ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න
Ambulance (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Junglee (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nadanna Sambhavam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commando (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Valiyor Silar (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
ඔරිජිනල් : Minions: The Rise of Gru (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ |ඔරිජිනල් පිටපත 
Hatchet 2 (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Begin Again (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published