Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1084 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 3
6.0 2 2 votes
Oct. 25, 2024Australia83 Min.

Rippy (2024) | සිංහල උපසිරැසි සමඟ

 

අද අරන් ආවේ ලඟදි නිකුත් උනු ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක් මේක නමින් ” Rippy ” IMDB දර්ශකයේ 4.1ක අගයක් ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා අඩු බජට් එකකින් පුලුවන් උපරිමයක් දෙන්න හදපු ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් කැමති අය අරගෙන බලන්න බැලුවට නරකම නැහැ මේක…..

කතාව පොඩ්ඩක් කිව්වොත්…..

මැඩී කියන්නෙ පොලිස්කාරියක් එයා තමයි ඒ නගරෙ ෂෙරිෆ් මේ නගරෙ රැට මිනිස්සුන්ව අමානුෂික විදිහට මරලා දාන යෝධ කැන්ගරුවෙක් ඉන්නවා ඉතින් නැවතීමක් නැතුව එක දිගට මිනිස්සු මැරෙන්නෙ ඇයි කියලා හොයන්න තීරණය කරනවා මේ මැඩී ඉතින් මෙයා දැනගන්නවා මේක කරන්නෙ කැන්ගරුවෙක් කියලා ඉතින් මෙයා කට්ටිය එකතු කරගෙන මේ කැන්ගරුවව අල්ලන්න තමයි යන්නෙ..

Subtiltes By

එස්.ඩිල්මිත්

(Zoomlk)

IMDb Rating 4 241 votes
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rippy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Ryan Coonan
Director

Cast

Similar titles

The Italian Job (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Whiteout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wolfman (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wander (2020) With Sinhala Subtitles
News of the World (2020) With Sinhala Subtitles
Wolfwalkers (2020) With Sinhala Subtitles
Tall Girl (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mithya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Walk in the Clouds (1995)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fatale (2020) Sinhala Subtitles
Interceptor (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 28, 2024 Reply

    ❤️👍

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published