Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1279 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 3 3 votes
Jul. 08, 2016China90 Min.

Rock Dog (2016) | ඔබේ ධෛර්‍ය උපදවාගන්න, කෙදිනකවත් නවතින්න එපා…

සුන්දර, හිම ගිරිය කියන ගම බැටළු ජනපදයක්. බැටළුවොන්ගේ සතුරන් වෘකයින්ගෙන් මේ ගම ආරක්ෂා කරන්නේ කම්පා නොහොත් ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෙකු විසින්. බැටළුවන් වැඩකට කියලා කරන්නේ ලොම් නිශ්පාදනය සහ සංගීත වාදනය පමණයි. හැබැයි එයාල වාදනය කරන්න දන්නෙත් එක සිංදුවයි. හෙහ් . කම්පාගේ පුතා තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය බෝඩි. වරක වෘක පහර දීමකට මුහුණ දුන් පසුව නැවතත් වෘක පහරදීමක් සිදු වීමේ අවධානමක් ඇති නිසා කම්පා හමුදාවක් නිර්මාණය කරනවා. ඇත්ත හමුදාවකට වඩා වෘකයන්ට කරන ඇස් බැන්දුමක් කිව්වොත් හරි. මොකද කිව්වොත් බැටළුවන්ව බල්ලන් විදිහට අන්දලා බැටළුවන්ගෙන් තමයි මේ හමුදාව නිර්මාණය කරන්නේ. මේ නිසා වෘකයො භය වෙනව ආයෙත් හිම ගිරියට පහර දෙන්න. කම්පාගේ එකම ආශාව තමන්ගේ පුත් බෝඩිවත් තමන් වගේ හිමි ගිරියේ හොඳ ආරක්ෂකයෙක් කරන්නයි.

පසු කාලීනව කම්පා තමන්ගේ පුතා බෝඩිව පුහුණු කරනවා. එතකොට බෝඩිට හිත එකඟ කරගන්න බැරි වෙන්නේ ගමෙන් ඇහෙන සංගීතය නිසයි, බෝඩි සංගීතෙට ඇදිලා යනවා. මේ සිද්ධිය නිසා කම්පා තීරණය කරනවා, සංගීතය ගමෙන් තහනම් කරන්න. ඊට පස්සෙ ගමේ කිසිම සංගීත වාදනයක් ඇහුනෙ නැහැ. ඔය විදිහට කාලය ගත වූ අතර, දවසක් නොසිතූ විදිහට, බෝඩි ළඟට ගුවන් යානයකින් බඩු වගයක් වැටෙනවා. එතන රේඩියෝවකුත් තියෙනව. ඒකෙන් බෝඩිට ඇහෙන්නේ, සුපිරි රොක් තරුව ඇන්ගස් ස්කැටර්ගුඩ්ගේ හඬ. ඔන්න ඔතනදි තමයි කතාවේ හැරවුම් ලක්ෂය සිදු වෙන්නේ… ඇන්ගස් කියන දේවල් නිසා බෝඩිගේ හිතේ ඇති වෙන එකම ආශාව නගරයේ ඇති Rock and Roll (රොක් ඇන්ඩ් රෝල්) උද්‍යානයට ගිහින් රොක් සංගීතඥයෙක් වෙන එක. මේක කරන්න බෝඩි ඕනම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙනව. සංගීතය තහනම් කරලා කාරණය නිසා මේ තීරණයට බෝඩිගේ තාත්තා කැමති වෙන්නෙ නැහැ. පටන්ගන්න ගිය තැනම අභියෝගයක් නේද? මේ අභියෝගය බෝඩි ජය ගනීද? එයාගෙ හිතේ රැව් පිළි රැව් දෙන හඬ හිමි ඇන්ගස් ස්කැටර්ගුඩ්ව මුණගැහෙන්නවත් බෝඩිට හැකි වෙයිද? Rock and Roll උද්‍යානයට ගොස්, රොක් සංගීතඥයෙක් වෙන හීනය බෝඩි සැබෑ කරගනීද? ඒවා දැනගන්න කුතුහලය, සතුට, හාස්‍ය, සංගීතය ඉතාමත් ලස්සනට ගබඩා කර ඇති, මේ නියම ඇනිමේෂන් චිත්‍රපටය බලන්න.

Subtiltes By

එල්.සී.දමැල්

(Baiscopelk)

IMDb Rating 5.9 5,886 votes
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rock Dog (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Ash Brannon
Director

Cast

Luke Wilson isBodi (voice)
Bodi (voice)
Eddie Izzard isAngus Scattergood (voice)
Angus Scattergood (voice)
J.K. Simmons isKhampa (voice)
Khampa (voice)
Lewis Black isLinnux (voice)
Linnux (voice)
Kenan Thompson isRiff (voice)
Riff (voice)
Mae Whitman isDarma (voice)
Darma (voice)
Jorge Garcia isGermur (voice)
Germur (voice)
Matt Dillon isTrey (voice)
Trey (voice)
Sam Elliott isFleetwood Yak (voice)
Fleetwood Yak (voice)
Will Finn isFloyd / Carl (voice)
Floyd / Carl (voice)

Similar titles

Double XL (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Happy Death Day (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Miss Rawther (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sniper: Vengeance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Heart of the Sea (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain Marvel (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mazaka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Mercenary (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naadodigal 2 (2020) With Sinhala Subtitles
Superman: Unbound (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Leo (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Original Quality

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published