Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

910 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Jul. 26, 2024India120 Min.

Roopanthara (2024) | කතන්දර හතරක්

අද 2024 සැප්තැම්බර් 21 සුවිශේෂ දවසක්.රටේ දිශානතිය තීරණය කරන දිනයක්. ඔබ මේක ඩවුන්ලෝඩ් කරන දවස වෙන කොට ජනතාව කුමක් හෝ තීරණයක් අරන් ඇති. ඉතින් ඔබට ඒකට හැඩ ගැහෙන්න වෙනවා. මේ කතාවත් එහෙමයි ජීවිතයේ විවිධ අවස්තාවන්ට ඔබට හැඩ ගැහෙන්න වෙනවා. දිගටම මලයාලි උපසිරැසි ගෙනාව නිසා මම අද කන්නඩ උප සිරැසියක් කලා. මලයාලි සිනමාව ගැන මට දවසක් උනත් කතා කරන්න පුළුවන් උනත් කන්නඩ සිනමාව ගැන මගේ දැනුම අල්පයි. ඒ උනත් ඉන්දියානු සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා පුපුරවා හැරීම තමන්ගේ අයිතියක් සේ සලකන කන්නඩ සිනමාවෙ නව කලාත්මක සිනමාකරුවන් වෙනම රීතියක් ඔස්සේ සිය සිනමාව මෙහෙයවන බව පෙනී යනවා, මේකත් එහෙමයි. චිත්‍රපටය නරඹල චුට්ට්ක් හිතන්න වෙනවා.

මේකෙ හරය කියැවෙන්නෙ දළඹුවෙක් අලංකාර සමනලයෙක් වෙන්න කොතරම් වේදනාත්මක කාලයක් පසු කරන්න ඕනෙද? ඉතින් ඒක ලෝකයට ආදේශ කලාම සමහර පණුවො දළඹුවො පණුවො විදිහටම ඉන්න තීරණය කරනවා සමහරු සමනලයො වෙද්දි.

තමන්ගෙ අනන්‍යතාව සහ පෞද්ගලිකත්වය නැති,පීඩනය, බිය සහ බලාපොරොත්තු සුන් අනාගත නිසරු අපිරිසිදු ලොවක සිටින මිනිසුන් කිහිප දෙනෙක් අතරට යොමු වන කතන්දර කියන්නෙක් වන මහළු මිනිසෙක් පවසන කතන්දර හතරක් මේ චිත්‍ර පටයට පාදක වෙනවා. අසමාන ලෝකයක දුප්පතා සහ දුබලයාට ඇති තැන මේ කතා වලින් පෙන්වා දෙනවා. මුල් වරට නගරයක වෙත පිය නගන වියපත් යුවළක්, මිනීමරු පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වූ දරුවෙක්, නවක පොලිස් නිලධාරියෙක් සහ සිඟන්නියක් , චංඩියෙක් සහ තරුණයෙක් අතර ඇති වන සිදු වීම් හරහා කතාව ගලා යනවා.

Mithilesh Edavalath විසින් අධ්‍යක්ෂණය කරන ලද Raj B. Shetty සමග Somshekhar Bolegaon, Hanumakka, Lekha Naidu වැනි නළු නිළි පිරිසක් මෙහි රඟපානවා.

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 7.1 162 votes
Roopanthara (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Raj B Shetty isArea local goon
Area local goon
Jaishankar Aryar isRandom person on street
Random person on street
Lekha Naidu isBegger on the street
Begger on the street
Anjan Bharadwaj isBlue whale game addict
Blue whale game addict
Bharath GB isPolice constable
Police constable

Similar titles

Uppena (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sanju (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life in a Year (2020) Sinhala Subtitles
Drishyam 2 (2021) Sinhala Subtitles | Watch Online
Cold War (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silence… Can You Hear It? (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deep Water (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kurukku (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Citizen of a Kind (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandi Veeran (2015) with Sinhala Subtitles |බොන්නෙත් ලුණු වතුර, කවුරු පිහිට වෙයිදෝ මෙයාලට !!! [සිංහල උපසිරසි සමඟ]
Monica, O My Darling (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published