Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1770 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 [No Ads]
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 1 1 vote
Jul. 31, 2015India145 Min.

Sakalakala Vallavan (2015)| සකලකලා වල්ලවන්.

මේකේ කතාව වන්නේ, ශක්ති (ජෙයම් රවී) කියන්නේ ගමේ වැඩක් කරන්නේ නැතිව ඔහේ මැතිවරණ වලට එහෙම උදව් වෙන කෙනෙක්, චීන්න සාමි (සූරි) කියන්නේ ශක්තිට විරුද්ධව තරඟ වැදී හැම පාරම පරාජය වන කෙනෙක්, ශක්තිගේ පවුල සහ චීන්න සාමිගේ පවුල ඉස්සර සමඟින් සිටියත්, පසුව මේ පවුල් දෙක වෙන් වෙනවා, වෙන් වෙන්නේ ඇයිද කියලා ඔයා චිත්‍රපටය නරඹා දැන ගන්න. ශක්තිට මඟදී කෙල්ලෙක් එක්ක යාලු වෙනවා (අන්ජලී – අන්ජලී), ඒ යාලු වෙන කෙල්ල ඇවිල්ලා චින්නසාමිගේ නන්දාගේ දුව, චින්නසාමි ඇයට ආදරය කරනවා, නමුත් ඇය මෙයාව ගණන් ගන්නෙවත් නැති ගානකට ඉන්නවා, කොහොම කොහොම හරි ශක්තියි අන්ජලී දෙන්නාම සෙට් වුන නිසා චින්නසාමිට පොඩ්ඩක් ජෙලස්. ඉතින් චීන්නසාමි මෙහෙම ඉන්න අතර තුරදී නගරයේ ඉඳන් ලස්සන කෙල්ලෙක් එනවා ශක්තිගේ ගෙදරට( ත්රිෂා – දිව්‍යා ) ඇය ශක්තිගේ නන්දාගේ දුව, දැන් තමාගේ නන්දාගේ දුවව ශක්ති දාගත්තා වගේ ශක්තිගේ නන්දාගේ දුවව මෙයා දාගන්න බලනවා, ඒක සිදු වෙයිද? ඇත්තටම ශක්ති අන්ජලිව බැඳීවීද? මෙතැනදී කාටද දිව්‍යාව ලැබෙන්නේ, කියලා මේක නරඹා දැන ගන්න,

Subtiltes By

රවිඳු සංදීප (BrsRavindu)

(Baiscopelk)

IMDb Rating 3.3 486 votes
Sakalakala Vallavan (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Suraj
Director

Cast

Jayam Ravi isShakthi
Shakthi
Anjali isAnjali
Anjali
Prabhu isShakthi's father
Shakthi's father
Soori isChinnasamy
Chinnasamy
Vivek isVettaiyan/Pasupathy (Guest Appearance)
Vettaiyan/Pasupathy (Guest Appearance)
Rajendran isAC Muthu Karuppan
AC Muthu Karuppan
Poorna isItem (Guest Apperance)
Item (Guest Apperance)

Similar titles

Extinct (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last Film Show (2021) Sinhala Subtitles
Iravin Nizhal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abominable (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Brothers by Blood (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hypnotic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Out-Laws (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lipstick Under My Burkha (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Penguins of Madagascar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaadugar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
All We Imagine as Light (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published