Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

26698 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sangharsh (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sangharsh (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.0 2 2 votes
Sep. 03, 1999India127 Min.

Sangharsh (1998) | “සිරියර් කිලර්”

Sangarash 1998 චිත්‍රපටය නිකුත් වෙන්නෙ crime / thriller කාන්ඩයේ යටතේ මේ මාගේ 8 වන නිර්මානය මෙක තමා මම හින්දි සිනමාවේ නැරඹු පලමු සිරියර් කිලර් ච්ත්‍රපටය මෙහි රන්ගනයෙන් දායක වෙන්නෙ අක්ශය කුමාර් ,ප්‍රිති සින්තා සහ හින්දු සිනමාවේ දුශ්ටයාගේ සීන් එකේ ඉන්න athul කතාව නම් සුපිරියක් කතාව කියන්න ඕනෙමෙ නැති තරම් ඒ වුනත් කතාව කියන්නම් කතාව මෙහෙමයි ,

අක්ශය කුමාර් ඉන්නේ සිපිරි ගෙයි මෙයා බරපතල අපරාදකරුවෙක් , නමුත් ඒ වෙනකොට කුඩා දරුවන් ඝාතනය කරන සිරියර් කිලර් කෙනෙක් සමාජයේ සැරිසරනවා මෙයාව අල්ලගන්න ලේසි නෑ ඔහු නමින් ලැජ්ජා ශංකර් මොහුව අල්ලගන්න රීතු ඔබරොයි අමන් වර්මා සමග කටයුතු කරන ආකාරය තමා ෆිල්ම් එකෙ තියෙන්නේ එහෙනම් ඔන්න නරබලා බලන්න

Subtiltes By

සුරනන්දන බංඩාර

(Cinerulk )

IMDb Rating 6.7 5,984 votes
Sangharsh (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Ashutosh Rana isLajja Shankar Pandey
Lajja Shankar Pandey
Preity Zinta isReet Oberoi
Reet Oberoi
Alia Bhatt isYoung Reet (Special Appearance)
Young Reet (Special Appearance)
Madan Jain isPolice Officer
Police Officer

Similar titles

What Will People Say (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Thursday (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Black Widow (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 3: Super Cop (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hunting Season (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yodha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Se7en (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tik Tik Tik (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Momentum (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Churuli (2021) Sinhala  Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Secret of Women (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published