Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1867 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
She’s the Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

She’s the Man (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.1 9 9 votes
Mar. 17, 2006United States105 Min.

She’s the Man (2006) | කෙල්ලන්ටත් පුළුවන්.

romantic, comedy ගණයට වැටෙන movie එකක් වගේම මගේ ආසම කථාවලින් එකක්. මේක නිකුත් වෙලා තියෙන්නේ 2006 මාර්තු 17. IMDB ලකුණු 6.4/10 මේ චිත්‍රපටයට ලැබිලා තියනවා.

කථාව ගැන කිව්වොත් වයෝල කියන්නෙ ක්‍රොන්වෝල් පාසලේ පාපන්දු ක්‍රීඩිකාවක්. ඒත් හදිස්සියේම ඔවුන්ගේ පාසලේ කාන්තා පාපන්දුවක් කන්ඩායම ඉවත් කරනවා. ඉතින් ඇය කෝච් ගෙන් අවසර ඉල්ලනව පිරිමි කණ්ඩායමට එකතුවෙන්න. නමුත් අවසර ලැබෙන්නේ නැහැ. ඉතින් ඇය ක්‍රොන්වෝල් වලට විරුද්දව තරග කරන ඉලේරියා පාසලට යනවා ඇගේ සහෝදරයා විදියට වෙස්මාරු කරගෙන.

මේකෙ ප්‍රධාන නිළිය තමා Amanda Bynes. ඒ වගේම ප්‍රධාන නළුවා Channing Tatum. හැමෝම එයාව දන්නවනේ. නිළියගේ හිටපු පෙම්වතා විදියට රඟපාන්නේ Robert Hoffman එයාවත් දන්නවනේ. මේකේ නළුවො දෙන්න Step Up 1 එකේ Channing Tatum, Step Up 2 එකේ Robert Hoffman පිළිවෙලින් රගපෑවා. ඉතින් කතාව බලන්නකෝ…….. හිතනවා ඔයාල ඒකට කැමතිවෙයි කියලා.

Subtiltes By

චාමිණි රණතුංග

(Baiscopelk)

IMDb Rating 6.4 174,160 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Amanda Bynes isViola Hastings
Viola Hastings
Channing Tatum isDuke Orsino
Duke Orsino
Laura Ramsey isOlivia Lennox
Olivia Lennox
Vinnie Jones isCoach Dinklage
Coach Dinklage
David Cross isHoratio Gold
Horatio Gold
Julie Hagerty isDaphne Hastings
Daphne Hastings
Robert Hoffman isJustin Drayton
Justin Drayton
Alexandra Breckenridge isMonique Valentine
Monique Valentine
Jonathan Sadowski isPaul Antonio
Paul Antonio

Similar titles

Orang Kaya Baru (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salem’s Lot (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Twelve Tasks of Asterix (1976) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Katak: The Brave Beluga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
After Ever Happy (2022) Sinhala Subtitles | සත්‍ය හෙලිවීමෙන් පසු? [සිංහල උපසිරැසි] [18+]
Secret Society of Second Born Royals (2020) Sinhala Subtitles
Lady Macbeth (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
20th Century Girl (2022) Sinhala Subtitles
Josee, the Tiger and the Fish (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nayagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extreme Job (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published