Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Apr. 16, 2024India142 Min.

Silence 2 : The Night Owl Bar Shootout (2024) | නිහඬබව වැනසූ වෙඩි හඬක්..!

 

2021 වසරේ එලියට ආපු Silence : Can you Hear it? චිත්‍රපටය මතකද? ඒ චිත්‍රපටයේ දෙවන කොටස තමා Silence 2 : The Night Owl Bar Shootout (2024) විදිහට පසුගිය කාලේ එලියට ආවේ. කලින් චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතවලට රංගනයෙන් එකතු වෙනවා ප්‍රවීණ වගේම අතිදක්ෂ Manoj Bajpayee, Prachi Desai, Sahil Vaid, Vaquar Shaikh කියන පිරිස. ඉතින් මේ සැරේ අලුත් අබිරහසක් තමා කට්ටියට සෙට් වෙලා තියෙන්නේ. ඒ නිසා කලින් චිත්‍රපටය නොබලපු කෙනෙක්ට පවා මේක රස විඳින්න පුළුවන්. Silence 2 චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.2ක අගයක් වාර්තා කරලා තියෙනවා මේ වෙද්දි. කතාව ගැන කිව්වොත් අවිනාශ් මහත්තයා මේ වෙද්දි ගෙවන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම් එක්ක දවස් පහුකරමින් මානසික අරගලයක ඉන්න කාලයක්. ඔය අතරේ තමන්ගේ රාජකාරියට කිසි විදිහකින් අඩුවක් වෙන්න නම් ඉඩ දෙන්නේ නෑ මෙයා. හදිසියේම මෙයාට ප්‍රධානියාගෙන් පාන්දර ජාමේ දුරකථන ඇමතුමක් එනවා. ඒ තමා අහවල් බාර් එකක වෙඩි තැබීමකින් කීපදෙනෙක්ව මරලා දාලා කියලා. ඉතින් අවිනාෂ් තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ අබිරහස විසඳීමේ බර කරට ගන්නවා. බැලු බැල්මට සාමාන්‍ය අපරාධයක් වගේ පෙනුනට මෙතන ඊට වඩා වැඩි යමක් තිබ්බා. ඒ ගැන වැඩිදුර දේවල් මේ චිත්‍රපටය බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා.

ඉතින් මේ බොහොම කාලෙකට පස්සේ තමා උපසිරසියකින් හමුවෙන්නේ. මේ චිත්‍රපටය ඇවිල්ලත් දැන් මාස 10ක් වගේ ඇති. සුභාෂිනී සහෝදරී එයාගේ කොටස කරලා එවලා ගොඩ දවසක් වුණත් මගේ කොටස ඉවර වෙන්න ගොඩක් කල් ගියා. ඉතින් ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ වෙද්දි මේ චිත්‍රපටය ගොඩක් අය බලලත් ඇති. හැබැයි නොබලපු අයත් ඉන්න නිසා බලන්න ගන්න කියලා ආරාධනා කරනවා.

Subtiltes By

රේණුකා සුභාෂිණි

(Baiscopelk)

IMDb Rating 6.2 1,849 votes
Silence 2: The Night Owl Bar Shootout (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Manoj Bajpayee isACP Avinash Verma
ACP Avinash Verma
Prachi Desai isInspector Sanjana Bhatia
Inspector Sanjana Bhatia
Sahil Vaid isInspector Amit Chauhan
Inspector Amit Chauhan
Vaquar Sheikh isInspector Raj Gupta
Inspector Raj Gupta
Parul Gulati isArti Singh
Arti Singh
Shruti Bapna isJaya Rawal
Jaya Rawal
Dinker Sharma isArjun Chouhan
Arjun Chouhan
Nina Kulkarni isAmisha’s Dadi
Amisha’s Dadi
Randheer Rai isGaurav Khanna
Gaurav Khanna

Similar titles

Nail Polish (2021) Sinhala Subtitles
Hum Do Hamare Do (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Youngistaan (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Usual Suspects (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kill (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lazareth (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malang (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Farrey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dancing Village: The Curse Begins (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vaazha: Biopic of a Billion Boys (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published