Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3131 Views
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Jan. 14, 2011India161 Min.

Siruthai (2011) | පළමුව රාජකාරිය, දෙවනුව ජීවිතය

2011 ජනවාරි මාසයේ තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය දෙමළ ගීත දර්ශකයේ ඉහලම ඇති ගීත කීපයක්ද ඇතුලත්ව ඇති සොදුරු සිනමා සිත්තමකි. කර්තික් මෙහි ප්‍රධාන චරිත 2 කට පණ පොවන අතර සුරෑපී නිලි තමන්නා බාති ඇතුලු සුපිරි නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙයි.. මෙහි අධ්‍යක්ෂණය සුපිරි සිනමා කතාකරු සිවාගෙනි.

කතා තේමාව…
රොකට් රජා (කර්තික්) තමන්ගේ දක්ෂතාවය උපයෝගීකර ගනිමින් හොරකම් කරන පුද්ගලයෙකි. කාටුපුචි ඔහුගේ සමීපතම මිතුරාය.. වෘත්තීය හොරකමකට ගොස් අහම්බෙන් හමුවන තම ආදරවන්තියද කෙටි කලකින් අහිමි වන්නේ ඔහුගේ හැඩරුව ඇති රත්නවේලි පාන්ඩියන්නම් පොලිස් කාරයෙකු නිසාය… මෙහිදී රොකට් රජා මුහුණ දෙන ගැටලු සහ ඒවා ඔහුගේ දක්ෂතාවයෙන් විසඳා ගන්නා ආකාරය සහ රත්නවේලී පාන්ඩියන්ට අවසන් කිරීමට නොහැකි වූ රාජකාරියේ ඉතිරි කොටස,ඔහු විසඳන ආකාරය හාස්‍යය සමගින් පුරා විනාඩි 154 ක් පුරා සිංහල උපසිරැසි සමගින් රස විඳින්නට ඔබටත් ආරාධනා…

Subtiltes By

“Djwathila”

(Baiscopelk)

IMDb Rating 6 1,515 votes
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Siruthai (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Siva
Director

Cast

Karthi isRatnavel Pandian IPS / Rocket Raja
Ratnavel Pandian IPS / Rocket Raja
Santhanam isKaatu Poochi
Kaatu Poochi
Bhumika Chawla isRathinavel's Wife
Rathinavel's Wife
Manobala isBoom Boom
Boom Boom
Avinash isBavuji
Bavuji
Mayilsamy isToilet Patron
Toilet Patron

Similar titles

The Lego Batman Movie (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kursk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Finding ‘Ohana (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
An Action Hero (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: The Legend Ends (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Hush (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jabariya Jodi (2019) Sinhala Subtitles
Fantastic Four (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baba Baby O (2022) Sinhala Subtitles | “පීතෘත්වය” | සිංහල උපසිරැසි සමඟ
Rush (2013)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Theeran Adhigaram Ondru (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Minions & More 1 (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published