Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1033 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Mar. 30, 1995India150 Min.

Spadikam (1995) | යක්ෂයා

මලයාලි සිනමා ඉතිහාසයේ සුවිශේෂිතම සංධිස්ථානයක් වුන තවත් චිත්‍රපටයක් තිලිණ කරනවා. ඇත්තටම මලයාලි නෙමෙයි මුළු ඉන්දියානු සිනමා ඉතිහාසයේම චංඩියා කියන සුප්‍රසිද්ධ චරිතයට පසුකාලීනව ලොකු බලපෑමක් උන චංඩියෙක් තමයි ආඩු තෝමා කියන මෝහන් ලාල් රඟපාන මෙම චරිතය. සමහර මලයාලම් චිත්‍රපට වල මේ ආඩුතෝමා වචනය අහල තිබුනත් මොකක්ද කියල තේරුනේ මේකෙ. ඒ තරම්ම ඒක ජනවහරටත් කා වැදිලා. ඉතා සාර්ථකව තිර ගත උන මේ චිත්‍රපටිය IMDB 8.6 සටහන් වී තිබෙනවා. ගිය වසරෙත් නව 4K පිටපතක් සහිතව තිර ගත උන මේ චිත්‍රපටය එකල ශාලාවල දින 100 ඉක්මවා ප්‍රදර්ශනය වූනා. 43 වන ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම අධ්‍යක්ෂණය (භරතන්) සහ හොඳම නළුවා මෝහන් ලාල් සම්මාන දිනා ගත්තා.

Spadikam (1995) Sinhala Subtitles

මෙය දෙමළ, තෙළිඟු, කන්නඩ භාෂා තුනෙන්ම පසු කාලීනව ප්‍රති නිමාණය උනා. අමතරව මේ චරිතයෙන්ර් inspaire වුන චිත්‍රපට රාශියක් පසු කාලීනව බිහි උනා.

Spadikam (1995) Sinhala Subtitles

කතාව කියැවෙන්නේ පියෙක් සහ පුතෙක් අතර. ඉතා දක්ෂ සියළු දෙනා ගරු කරන ගණිත ගුරුවර‍යෙකුගේ ලොකුම අපේක්ෂාව තම පුත්‍රයා ගණීතඥයෙකු හෝ ඉංජිනේරුවෙක් කිරීම. එහෙත් ගණිතයට එතරම් දක්ෂයෙක් නොවෙන ඔහු විවිධ නව නිපයුම් වලට සමත් කම් දක්වනවා. කිසි විටෙකත් ඔහුගේ අභිලාෂයන් සහ සිහින තේරුම් නොගත් නිසාත්, ඒ වෙනුවට ඔහුව අනෙකුත් සිසුන් සමඟ සංසන්දනය කර නිරන්තරයෙන් ඔහුව හෑල්ලු කළ නිසාත් පුත්‍රයා නිවසින් පැන යනවා. තෝමස් චාකෝ නම් මේ සිසුවා ආඩුතෝමා නම් චංඩියා බවට පත් වෙන්නෙ ඒ නිසා. සිය පුත්‍රයා යක්ෂයෙක් ලෙස දකින පියාත් පියා කොටියෙක් ලෙස දකින පුතාත් අතර සිදුවන ගැටුම අතර ඔවුන්ට එක සේ ආදරය කරන මවත් නැගණියත් මැදි වෙනවා. අවසානයේදී මේ ගැටුම කෙසේ විසඳෙයිද?

Spadikam (1995) Sinhala Subtitles

වෙනත් චංඩි කතා වලට වඩා මලයාලින්ගේම යතාර්ථවාදී ආකෘතිය මෙහි සටන් වල පවා දකින්න පුළුවන්, මෝහන් ලාල්ගේ ජනප්‍රියතාව ඉතා ඉහලට නංවපු මේ චරිතය නිසාම එහි දෙවන කොටසක් කිරීම සඳහා අධ්‍යක්ෂකවරයාට මොහාන් ලාල් විසින් රථයක් පිරිනමන්න උත්සාහ කල නමුත් ඔහු එය නැවත ඉදිරියට ගෙන ඒම ප්‍රතික්ෂේප කල බව පවසෙනවා. මෙහි පියා ලෙස තිලකන් සහ පුතා ලෙස මෝහන් ලාල් ගෙන එන රඟ පෑම අතිවිශිෂ්ඨයි.

Subtiltes By

BANDULA K

(Baiscopelk)

IMDb Rating 8.6 6,796 votes
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spadikam (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Bhadran
Director

Cast

Mohanlal isAadu Thoma / Thomas Chacko
Aadu Thoma / Thomas Chacko
Thilakan isChacko Master
Chacko Master
Rajan P Dev isManimala Vakkachan
Manimala Vakkachan
George isKuttikkadan
Kuttikkadan
Urvashi isThulasi
Thulasi
Chippy isJansy Chacko
Jansy Chacko
Nedumudi Venu isRavunni Master
Ravunni Master

Similar titles

RJ Madonna (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Taken 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mechanic: Resurrection (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thattathin Marayathu (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Caregiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Time to Die (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Peddha Kapu – 1 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fantastic Beasts: The Crimes of Grindelwald (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Homestay (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published