
මේක ඔස්කාර් සම්මාන තුනක් සඳහා නිරදේශ උන නියම ෆිල්ම් එකක්.
ජෙඩායි නයිට්වරු දෙදෙනෙක් අක්‍රමණයෙන් පලා යද්දි, ඔවුන්ට කොල්ලෙක් හමුවෙනවා. ඒ කොල්ලා බලය සමතුලිත කරන්න පුලුවන් තෝරාගත් කෙනා. නමුත් සිත් උතුමානන් ගේ පැමිණීමත් සමග නපුරු බලය පැතිරීම ඇරඹෙනවා.
එහෙම නම් මොකද වෙන්නෙ කියලා ෆිල්ම් එක බලන්නකෝ.