Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2354 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Sunshine (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sunshine (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.7 3 3 votes
Apr. 05, 2007United Kingdom107 Min.

Sunshine (2007) | හිරු මිලානවී ගියොත්….?

සූර්යයා මියයමින් සිටිනවා. හිමෙන් වැහුණු පෘතුවිය. මනුෂ්‍ය සංහතියේ අවසානය ලං වෙමින් පවතිනවා. වසර හතකට පෙර ඉකරස් ව්‍යාපෘතිය විසින් සූර්යයා නැවත ආරම්භ කරනු පිණිස මෙහෙයුමක් දියත් කළා. ඒත් ඒ මෙහෙයුම හිරුට ළඟා වීමට පෙර විනාශ උණා. කාර්ය මණ්ඩලය හත් දෙනෙක් මාස දහසයකට පෙර පෘතුවිය ඇත ඇරලා ආව. මෑන්හැටන් දුපත තරම් විශාල තාරකා බෝම්බයක්. අපේ කාර්යය තරුවක් තුළින් නව තරුවක් බිහි කිරීම. හදිස්සියෙවත් අපිට එළිය දෙන ඉර නැති වුණොත් මොනවා වෙයිද? මුළු ලෝකෙම හිමෙන් වැහෙයි. ගස් වැල් ඔක්කොම වෙලා යයි. ආහාර නිපදවා ගන්න ක්‍රමයක් නැති වෙයි. සත්තු මැරෙන්න පටන් ගනියි.

මේ චිත්‍රපටියත් ඒ ගැන තමයි.

අලුත් ඉරක් හදන්නේ කොහොමද? ඒ මෙහෙයුමට දයක වෙන්නේ මොන වගේ අයද? අතරමගදී මොන වගේ බාධක එයිද? මෙහෙයුම සම්පුර්ණ කරන්න පුළුවන් වෙයිද? අන්තිමටම … අපිට අලුත් ඉරක් ලැබෙයිද? කියල දැන ගන්න වෙන්නේ බලලම තමයි. විද්‍යාත්මක දේවල් ගොඩක් තිබුණ නිසා වැරදි නම් අම්බානකට ඇති. වැඩිය බනින්න නම් එපා. මොකද මේ වැහි දවස් වල හෙම්බිරිස්සාව හැදුණෝත් ඒම හරි අමාරුයි. එහෙනම් බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්න.

Subtiltes By

දහරා මුතු අමා

(Baiscopelk)

IMDb Rating 7.2 252,866 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Danny Boyle
Director

Cast

Similar titles

Shrek the Third (2007)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
In the Tall Grass (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drug Hunter (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iron Man 2 (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Status Update (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Throne of Atlantis (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo on Zombie Island (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Son (2021) Sinhala Subtitles
Godzilla: Planet of the Monsters (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
CBI 5: The Brain (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bohemian Rhapsody (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published