
Sci-fi/Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Frédéric Jardin සහ රචනය කරන්නේ Alexandre Coquelle සමඟින් Mathieu Oullion.
චිත්‍රපටිය ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා වල එකතුවක් විදිහටයි දිගහැරෙන්නේ. එතකොට ධාවන කාලය පැය 1 මිනිත්තු 30.
Émilie Dequenne, Andreas Pietschmann, Lisa Delamar ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
Quality | Size | Language | |
---|---|---|---|
WEBRip 480p | 500 MB | English | |
WEBRip 720p | 1 GB | English | |
WEBRip 1080p | 2 GB | France |
❤️👍
Tnx