Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1592 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Tagaru (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tagaru (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.8 4 4 votes
Feb. 23, 2018India129 Min.

Tagaru (2018) | වෙඩිල්ල

මේක 2018 පෙබරවාරි මාසේ තමයි තිරගත වෙලා තියෙන්නෙ. මේක Action ගණයට තමයි අයිති වෙන්නෙ. IMDB 8.3 ක ඉහළ අගයක් ගන්නත් මේක සමත්වෙලා තියෙනවා. මේකෙ ප්‍රධාන නලුවා තමයි Shiva Rajkumar. ආයි කියන්න දෙයක් නෑනේ. කන්නඩ සිනමාවේ සුපිරිම නලුවෙක්නෙ. කතාව ගැන කිව්වොත් අපේ කතා නායකයා තමයි. තගරු (Shiva Rajkumar). එයා ඒ.එස්.පී කෙනෙක් . ඒවගේම ඒ පැත්තෙ ඉන්නවා ඩොන් අන්කල් කියලා මැර නායකයෙක්. එයාගෙ දකුණු අත වගේ ඉන්නෙ ඩොලී කියලා මැරයෙක්. ඩොලීගෙ දකුණු අත තමයි කොක්‍රොච්. ඩොලීගෙ එක කුස උපන් සහෝදරයා. ඩොලීගෙ හොදම යාලුවා තමයි චිට්ටි.

ඩොන් අන්කල් නමට විතරයි නායකයා. ඔක්කොම අපරාධ වැඩ කරන්නෙ ඩොලී..ඩොලී කියන්නෙ ගෑනු පෙරේතයෙක් . දකින දකින කෙල්ලො පස්සෙ ගිහින් රවට්ටලා. වීඩියෝ කරලා කප්පම් ගන්නවා. හැබැයි චිට්ටි කියන්නේ බොක්කෙන්ම කෙල්ලෙක්ට ආදරෙ කරන කෙනෙක්.ඔය අතරේ කප්පන් ගන්න ඩොලී ඇමතිගෙ පුතා ගෑනු එක්ක ඉන්න වීඩියෝ එකක් ගන්නවා. ඇමති මේක ඩොන් අන්කල්ට කියනවා. එයා ඇවිල්ලා වීඩියෝ එක ඩොලීගෙන් ඉල්ලනවා. ඒත් ඩොලි දෙන්නෙ නැ.

ඔය අතරෙම චිට්ටිව මහ පාරේ මරලා දානවා. ඉතින් මේකට ඩොලී සැක කරන්නෙ ඩොන් මාමව. ඉතින් ඩොලී ඩොන් අන්කල්ට ගේමක් දෙන්න සැලසුම් හදනවා. ඔය අතරේ තමයි ආරංචි වෙන්නෙ ඩොන් අන්කලුත් මරලා දාලා කියලා . එතකොට තමයි ඩොලීට තේරෙන්නෙ කවුරුහරි සුපිරි ගේමක් ගහනවා කියලා. ඊටපස්සෙ ඩොලීගෙ දකුණු අත එයාගෙ මල්ලිත් පොලිසියට අරන් යනවා. ඊටපස්සෙ තගරු මිනිහගෙ දත් කඩලා ඇදුම් ගලවලා. පාරේ දුවවනවා.

ඒ වෙච්ච නින්දාවට කොක්‍රොච් පළිය ගන්න හිතාගෙන තගරුට තර්ජනය කරනවා. අන්තිම කොක්‍රොච්ගෙ ඔලුවටම තගරු වෙඩි තියනවා. ඊටපස්සෙ මේක ඩොලීගෙයි තගරුගෙයි මාරාන්තික සටනක් බවට පත්වෙනවා.

ඉතින් කතාව බලන්න කියලා ආරාධනා කරනවා .

Subtiltes By

චතුර පෙරේරා

(Baiscopelk)

IMDb Rating 7.9 1,781 votes
Tagaru (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Duniya Suri
Director

Cast

Shivaraj Kumar isACP Shivkumar/Tagaru Shiva
ACP Shivkumar/Tagaru Shiva
Bhavana isPanchami
Panchami
Dhananjay isDolly alias Nimbe
Dolly alias Nimbe
Vasishta N. Simha isChittaranjan/Chitte
Chittaranjan/Chitte

Similar titles

Juni (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fortuner (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 4  – A New Hope (1977) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Creation of the Gods I: Kingdom of Storms (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maleficent (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chakra (2021) Sinhala Subtitles | Watch Online
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Condemned (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Doom (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gorge (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Picket 43 (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published