Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2659 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
The Assassin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Assassin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.5 14 14 votes
Feb. 22, 2023South Korea101 Min.

The Assassin (2023) | ඝාතකයාගේ රාත්‍රිය

ඉනාන් කියන්නෙ ඝාතකයෙක්.. එහෙමත් නැත්නම් කුලියට මිනීමරන්නෙක්.. එයාගෙ සටන් පිටවර නිසා ඉනාන්ට අසනීප තත්වයකට මූණ දෙන්න සිද්ධ වෙනවා.ජාං‍රිම් කන්දේ තියෙන මාහ්වාංජෝ ශාකය තමයි ඒකට තියෙන ප්‍රතිකාරය කියලා ඉනාන්ගෙ වෛද්‍යවරයා කියනවා. ඒ වුනත් කාටවත් ඒ කන්දට යන්න බෑ..හේතුව කන්දෙ කොල්ලකාරයො වගයක් ජීවත් වෙන නිසා. ඉනාන්ට පාඩුවේ ජීවිතේ ගෙවන්න ඕනෙ නිසා ඉනාන් එහෙට එනවා. එයාට අම්මා කෙනෙකුයි පුතෙකුයි එක්ක අවන්හලක වැඩකරන්නත් වෙනවා.

ඒ අතරවාරයේ ඉනාන්ගෙ පස්සෙන් කට්ටියක් ලුහු බඳිනවා.සටන් ජවනිකාවලින් අඩුවක් නැති මේ චිත්‍රපටය එක හුස්මට බලාගෙන යන්න පුලුවන් කියලා විශ්වාසයෙන් කියන්න පුලුවන්.වැඩි විස්තර කියන්නෙ නෑ ඔයාලත් මේ සළරුව බලලා රසවිඳින්නකෝ..

Subtiltes By

උචිනි පෙරේරා

(Cinerulk)

IMDb Rating 6.4 21 votes
The Assassin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Akira (1988) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saamy (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fallen (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Dark Knight Rises (2012) With Sinhala Subtitles
Irumban (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sisu (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hero (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rampage (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gods of Egypt (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rachcha (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published