Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 480p
The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

The Change-Up (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Your rating: 0
8.8 12 votes
Aug. 05, 2011United States112 Min.

​The Change Up (2011) 18+| තැන තැන චූ දාන්නේ පරිස්සමෙන්!​

2011 අගෝස්තු 15 ආපු මේ ෆිල්ම් එක IMBb දර්ශකයේ අගය 6.4/10 ක් ලබාගෙන තියනවා. මේකේ ඩිරෙක්ටර් David Dobkin. මේකේ කාස්ට් ඒක ගැන කියනවනම් 2016දී අපි හැමෝම දන්න Deadpool විදිහට රඟපාන Ryan Reynolds හා Horrible Bosses ෆිල්ම් 2කෙ Nick විදියට රඟපාපු Jason Bateman තමා මේ මූවි එකේ ප්‍රධාන චරිත දෙක. මුන් දෙන්නම පට්ටම කොමඩීශියන්ස් ල නිසා මුන් දෙන්නම එකම මූවි එකකට ආවම කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ!

ඒ ඇති, දැන් අපි කතාවට බහිමු. ඩේව් හා මිච් කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොද යාළුවො දෙන්නෙක්. ඩේව් ඕනෑවට වඩා වැඩ කරන ලෝයර් කෙනෙක් හා දරුපවුල්කාරයෙක් එත් මිච්, (ඒක මෙතන කියන්න බැහැ, බාගෙනම බලන්නකෝ). මේ දෙන්න එකිනෙකාගේ ජීවිත වලට ඉරිසියයි. දවසක් මේ දෙන්න රෑක සෙට්වෙලා බීල වැඩිවෙලා මැජික් උල්පතකට චූ දානවා. පහුවදා උදේ නැගිටලා බලනකොට මේ දෙන්නගේ ඇගවල් මාරු වෙලා. ඊට පස්සේ මේ දෙන්න තමන්ගේ පරණ ජීවිතය ආපහු ගන්න උත්සහ කරන අතරේම එයාලට අනෙකා වගේ පෙනී සිටින්නත් සිද්ධ වෙලා. ඒ බොඩීස් ස්විච් අප් උනාට පස්සේ මුන් දෙන්නට වෙන පට්ට ආතල් වැඩ ගැන තමා කතාව තියෙන්නේ. හිනා වෙලාම පිස්සු හැදෙනවා. මීට වඩා කතාව කියන්න හොඳ නැහැ, බාගෙනම බලන්නකෝ.

මේකේ තියනවා ඇග ලොමුදැහැ ගැන්වෙන ජිස්ටි ඩිඩින් දර්ශන! ඒක හන්ද පොඩි එව්වෝ හෙම බලනවා නෙවෙයි! 😉

Subtiltes By

ගයන රත්නවීර

(Baiscopelk)

IMDb Rating 6.3 186,875 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

David Dobkin
Director

Cast

Jason Bateman isDave Lockwood
Dave Lockwood
Ryan Reynolds isMitch Planko
Mitch Planko
Leslie Mann isJamie Lockwood
Jamie Lockwood
Olivia Wilde isSabrina McArdle
Sabrina McArdle
Alan Arkin isMitch's Dad
Mitch's Dad
Gregory Itzin isFlemming Steel
Flemming Steel
Sydney Rouviere isCara Lockwood
Cara Lockwood
Matthew Cornwell isParks Foreman
Parks Foreman

Similar titles

Nazar Andaaz (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Turning Red (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Annabelle (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deepwater Horizon (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kursk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Friendship Game (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oddity (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Home Alone 3 (1997) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knox Goes Away (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Police Story 3: Super Cop (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shrek 2 (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Endukante… Premanta (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds