Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2373 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 05 720p
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 2 2 votes
Jul. 15, 2006Japan98 Min.

The Girl Who Leapt Through Time (2006) AKA Toki o kakeru shôjo | නැවත අතීතය කරා

මේ ෆිල්ම් එක ගැන කිව්වොත් සතෝකෝ ඔකුදරා ලියලා මමොරු හොසෝදා විසින් අධ්‍යක්ෂණය කරලා 2006 වසරෙදි තිරගත කළ ලස්සන කතාවක් ඇතුළත් චිත්‍රපටයක්. මේක වර්ග කරලා තියෙන්නේ විද්‍යා ප්‍රබන්ධ ගණයට. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ 1967 මේ නමින්ම යසතකා සුත්සුයි විසින් ලියවුනු පොතක්. ෆිල්ම් එක තිරගත වෙලා අවුරුදු 3කට පස්සේ ඒ කියන්නේ 2009 මේක පාදක කරගෙන චිතු කතාවකුත් 2010 දි මේ නමින්ම ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකකුත් නිකුත් වෙනවා. නමුත් මේ හැම කතාවක්ම එකකට එකක් චරිත සහ අන්තර්ගතය වෙනස්. 2010 ෆිල්ම් සබ් එකත් (A Girl Who Leapt Through Time) බයිස්කෝප් අඩවියෙන් ඔයාලට ගන්න පුළුවන්. මුලින් අවම ප්‍රචාරණයක් යටතේ තැන් කිහිපයක පමණක් තිරගත වුනු මේ ෆිල්ම් එකට ලැබුන හොද ප්‍රතිචාරත් එක්ක ඇමරිකාවේ හා එංගලන්තයේ දී ද ඉංග්‍රීසි බසින් පරිවර්තනය කර තිරගත වීම ඇරඹෙනවා. IMDb 7.8 ක රේටින්ග් මේ ෆිල්ම් එකට තියෙනවා.

කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ මකෝටෝ කොනෝ කියලා ගෑණු ළමයෙක්. මෙයා අනිත් අය වගේම හරිම විනෝදෙන් ජීවත් වෙන්නේ. බේස් බෝල් තමයි ආසම ක්‍රීඩාව. හැමතිස්සෙම කරදර වලට පැටලෙන එක මෙයාගේ පුරුද්දක්. මෙහෙම ඉන්නකොට මෙයා හදිස්සියේ අර වගේ ලෙස්සලා වැටෙනවා. මේ වැටෙන මොහොතේ එයාට තේරෙනවා එයාව වැටෙන්න ගොඩක් වෙලා යනවා කියලා. එයාට ඒක එච්චර ගානක් නෑ. එදා ස්කෝලේ ඇරිලා වෙනදා වගේම මකෝටෝ බයිසිකලෙන් ගෙදර යන්න පිටත් වෙනවා. මකෝටෝ යන්න ඕනේ ලොකු පල්ලමක් එක්ක තියෙන රේල් පාරක් පහු කරගෙන. එයා මෙතනදි බ්‍රේක් ගහන්න හැදුවත් එදා බ්‍රේක් වැඩ කරන්නේ නෑ.මේ වෙලාවෙම කෝච්චියක් එතනින් යනවා. අවාසනාවට මකෝටෝව ඒ කෝච්චියට හැප්පිලා මැරෙනවා. ඒත් මේ මොහොතේ තමයි මකෝටෝගේ ජීවිතේ කනපිට පෙරලෙන්නේ. ඉතුරු හරිය ඔයාලා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. එහෙනම් මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා මං හිතනවා.

 

Subtiltes By

නවෝදනී තිළිණි

(Baiscopelk)

IMDb Rating 7.7 66,816 votes
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Girl Who Leapt Through Time (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Riisa Naka isMakoto Konno (voice)
Makoto Konno (voice)
Takuya Ishida isChiaki Mamiya (voice)
Chiaki Mamiya (voice)
Mitsutaka Itakura isKousuke Tsuda (voice)
Kousuke Tsuda (voice)
Ayami Kakiuchi isYuri Hayakawa (voice)
Yuri Hayakawa (voice)
Mitsuki Tanimura isKaho Fujitani (voice)
Kaho Fujitani (voice)
Yuki Sekido isMiyuki Konno (voice)
Miyuki Konno (voice)
Utawaka Katsura isMakoto's father (voice)
Makoto's father (voice)
Midori Ando isMakoto's mother (voice)
Makoto's mother (voice)
Fumihiko Tachiki isFukushima sensei (voice)
Fukushima sensei (voice)
Keiko Yamamoto isObasan (voice)
Obasan (voice)

Similar titles

My Tomorrow, Your Yesterday (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Spiderwick Chronicles (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Swan Princess: A Royal Wedding (2020) Sinhala Subtitles
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Justice League: War (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Padmini (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oxygen (2021) Sinhala Subtitles | Watch Online
Don’t Listen AKA Voces (2020) With Sinhala Subtitles
Maa Nanna Superhero (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mandela (2021) Sinhala Subtitles | Watch Online
Sur (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sound of Metal (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published