Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

3615 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.2 13 13 votes
Oct. 31, 2009Netherlands92 Min.

The Human Centipede (First Sequence) (2009) | උමතු දොස්තර. (18+)

ඉතාම කෙටි කාලයකින් ලොකු නරක ප්‍රසිද්ධියක් ලබපු ගොඩක් කතාබහට ලක් වුණ horror චිත්‍රපටියක් අරගෙන තමයි ආවෙ. වැඩිය ලේ නම් පෙන්නන්නෙ නැ. ඒත් මේක බිහිසුණු චිත්‍රපටි අතර ඉහළටම ගිහිල්ල තියනවා. නොදී ඉන්න හදල ගොඩක් ප්‍රසිද්ධ වුණ චිත්‍රපටියක් නිසා කැමති කෙනෙක්ට බලන්න දුන්නොත් හොදයි කියල හිතුණ. trailer එක අනිවාර්යෙන්ම බලන්න. ඒක බැලුවම චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුළුවන්. බලන්න පුළුවන් කියල හිතෙනව නම් විතරක් අරගෙන බලන්න. මේ චිත්‍රපටියට අදහස අරන් තියෙන්නෙ දෙවන ලෝක යුද නාසි වෛද්‍ය පරික්ෂණ වලින් කියල තමයි තිබුණේ.

කතාව සරලයි, ජර්මනියේ සංචාරයක යන ගෑනු ළමයි දෙන්නෙක් කැලේක අතරමං වෙලා “ජොසෆ් හයිටර්” කියන දොස්තරගෙ ගෙදරට යනවා. ඒ දොස්තර විශ්‍රාමික නිවුන් දරුවන් වෙන් කිරීම පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්. එයා තුන් දෙනෙක් එකට බද්ධ කරන සැත්කමක් කරන්න කට්ටිය හොයන වෙලාවක තමයි අවසනාවට මෙයාලත් ගිහින් ඒ ගෙදරට තට්ටු කරන්නෙ. කැමති කෙනෙක් අරගෙන බලන්න එහෙනම්.

line වැඩිය නැති නිසා සබ් එක කරන්නම් සුලු වෙලාවක් තමයි ගියේ. IMDB අගය 4.5 ක්, ඡන්ද 42 781 කින්. ලකුණු 6,7,8,9,10 බැගින් ඡන්ද 16 020 කුත්, ලකුණු 5 බැගින් ඡන්ද 6227 කුත්, ලකුණු 1,2,3,4 බැගින් ඡන්ද 20 534 කුත් ලැබිල තියෙනවා. නෙදර්ලන්ත රටේ නිෂ්පාදනය උණ මේ චිත්‍රපටිය ඇමරිකාවෙ තිරගත කිරීමෙන් ඩොලර් 181 467 ක්ද ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් 252 207 කුත් උපයල තියෙනවා. 2010 ඔක්තෝබර් වල චිත්‍රපටියේ DVD, BR නිකුත් වී පළමු වසර තුළ ආදයම ඩොලර් 2 113 181.

මේක තිරගත වන අතර සමහර ප්‍රේක්ෂකාගාර වල අය වමනය දමන්නට සැරසුණ බවත්, සමහර ප්‍රේක්ෂකාගාර හයියෙන් සිනාසෙන්නටත්. සමහර ප්‍රේක්ෂකාගාර වලින් කතාබහක් ඇතිවුණ බවත් කියවන්න ලැබුණා.

Subtiltes By

නිරෝශන් හේවගේ

(Baiscopelk)

IMDb Rating 4.4 82,195 votes
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Human Centipede (First Sequence) (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Tom Six
Director

Cast

Similar titles

Devil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Star Is Born (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dungeons & Dragons: Honor Among Thieves (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Batman (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Harder They Fall (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Creed II (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dark Harvest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandramukhi (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman (2009)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Man from U.N.C.L.E. (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds