Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1457 Views
  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Inheritance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Inheritance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
6.8 6 6 votes
Jul. 12, 2024United States

The Inheritance (2024) | “තාත්තගේ 75 වෙනි උපන්දිනය”

චාර්ල්ස් ඇබර්නැතී කියන්නේ ඉතා පෝසත් ව්‍යාපාරිකයෙක්….මොහුට දරුවන් හතර දෙනෙක්  ඉන්නවා…දෙන්නෙක් නිවුන්නු, මැඩලීන් සහ සී.ජේ….අනිත් දෙන්නා ඩෲ සහ කැමී…. චාර්ල්ස්ගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් මෙයාලට මහ ගෙදරට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා…

ඩෲත් එක්ක එයාගේ බිරිඳ හැනාත් එනවා….තාත්තගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් තමයි ආරාධනාව කියලා හිතුවට, ඒකට වෙනම හේතුවක් තියෙනවා කියලා තාත්තා මෙයාලාට කියනවා…. චාර්ල්ස්ව මරන්න කෙනෙක් රෑට එන බව සහ එයාව මේ මරණෙන් ගලවගත්තොත් විතරක් දරුවන්ට එයාලගේ උරුමය ලබා දෙන බවත් චාර්ල්ස් මෙයාලට කියනවා….

චාර්ල්ස් ඉස්සර ඉඳන්ම කරගෙන ආපු අත්භූත ගනුදෙනුවක් නිසා යම් පරලොවින් ආපු යක්ෂයෙක් එයාව මරන්න හදනවා කියලා දරුවන්ට කියනවා…දරුවෝ එකින් එකාව මේ යක්ෂයා මරණවා…මුලින්ම මරන්නේ කැමීව…අන්තිමට ඉතුරු වෙන්නේ ඩෲ සහ හැනා විතරයි…..මේ දෙන්නම තාත්තවත් බේරාගෙන ඉන්න උත්සහ කරද්දී, හිතන්නෙවත් නැති පැත්තකට කතාව හැරෙනවා….ඔයාලම බලන්නකෝ

Subtiltes By

නවංජනා (Thizu)

(Cinerulk )

IMDb Rating 4.7 784 votes

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Bob Gunton isCharles Abernathy
Charles Abernathy
Peyton List isKami Abernathy
Kami Abernathy
Rachel Nichols isMadeline Abernathy
Madeline Abernathy
Austin Stowell isDrew Abernathy
Drew Abernathy
David Walton isC. J. Abernathy
C. J. Abernathy
Reese Alexander isMiles Hartmen
Miles Hartmen
Chris Wood isLimo Driver
Limo Driver

Similar titles

Warm Bodies (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dejavu (2022) Sinhala Subtitles | “මහා මොළකරු” | සිංහල උපසිරැසි සමඟ
Infinite Storm (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The 3rd Eye (2017) Part 1 Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jiivi 2 (2022) Sinhala Subtitles | “ජීවිතය උඩු යටිකුරු කළ මංකොල්ලය” | සිංහල උපසිරැසි සමඟ
Trouble (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Howl (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Judas and the Black Messiah (2021) Sinhala Subtitles
Berlin (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It Lives Inside (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Blind Side (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published