Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7 3 votes
May. 10, 2024United States91 Min.

The Last Stop in Yuma County (2024) | සිංහල උපසිරැසි සමඟ

 

සල්ලි කියන යක්ෂයා යහපත් මිනිස්සුගේ වේශය වෙනස් කරලා අමනුස්සයෝ කරනවා දැකලා තියෙනවද ? ඒ කියන්නෙ ලංකාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ඔයා මේක බලන්නම ඕනේ..!

ඔන්න එහෙනන් අද අරන් ආවේ 2024 වර්ශයේදී නිකුත් උනු තවත් චිත්‍රපටයක්.. මෙ වෙද්දි IMDB දර්ශකයේ 7.1ක අගයක් වගේම ඇ.ඩො.මි 41ක බොක්ස් ඔෆිස් වාර්තාවක්ද තියන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් මේක අයත් වෙන්නෙ Crime / Thriller කියන කැටගරි වලට….

කතාව ගැන කිව්වොත්….
90 දශකයේදී වෙන සිදුවීමක් තමයි මේ ඇමෙරිකාව් දුශ්කර පාරක් තීනවා මේ පාරෙ යන අයට සැතපුම් සීයක් යනකන් කඩයක්වත් තෙල් ගහන තැනක්වත් ලැබෙන්නෙ නෑ තියෙන්නෙත් එකම තැනක් මේ දෙකටම ඉතින් මිනිස්සු එනවා තෙල් ගහගන්න ඒක අයිති මනුස්සයා කියනවා තෙල් ඉවරයි මාත් තෙල් බවුසරේ එනකන් තමයි ඉන්නේ බවුසරේ ආවට පස්සෙ කතාකරන්නම් අර හෝටලෙන් එතකන් ඉන්න කියලා එයා කියනවා ඒ හෝටලේ කරන්නෙ ඒ ප්‍රදේශයේ ශෙරිෆ්ගෙ නෝනා ඉතින් මිනිස්සු තෙල් බවුසරේ එනකන් ඒකට යනවා මේ මිනිස්සු අතර ඉන්නවා එදා දවසෙ ලොකු සල්ලියක් බැංකුවකින් හොරකම් කරපු දෙන්නෙක් ඉතින් මෙයාලා අතර ඉන්න කෙනෙක් ඒ දෙන්නව අඳුරගෙන හොටෙල් එකේ නෝනට කිව්වාම එයා එයාගෙ මහත්තයට ෆෝන් එකෙන් කියන්න යද්දිම අර මිනිස්සු දෙන්නට මෙයාලව අහු වෙනවා ඉතින් මෙයාලා මේකෙ හිරවෙලා ඉද්දි මේ හෝටලේට තවත් මිනිස්සු එනවා දැන් අර හොරු දෙන්නට ඕනෙ විදිහට තමයි හැමෝම වැඩ කරන්නෙ එයාලා ලඟ තුවක්කු තියෙනවා ඉතින් මේක කොහෙන් කෙලවරවෙයිද කොහොමද මෙයාලා මේ හොරු දෙන්නගෙන් බේරෙන්නෙ සල්ලි ටික අයිති වෙන්නෙ කාටද ?

විස්තර දැනගන්නනම් බලන්නම වෙනවා

Subtiltes By

එස්.ඩිල්මිත්

(Zoomlk)

IMDb Rating 6.9 6,240 votes
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Stop in Yuma County (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Unit 262 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ouija (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Twilight Saga: Breaking Dawn – Part 1 (2011)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spider-Man 2 (2004)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
I Am All Girls (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
12th Man (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chicken Run (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annabelle Comes Home (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
My Pet Dinosaur (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Strays (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Freak (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published