Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2477 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
The Last Survivors (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Survivors (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 3 3 votes
Jun. 12, 2014United States95 Min.

The Last Survivors (2014) | ලෝකය වියළි ගියොත්…

මේ film එක ගැන කතා කලොත් කියවෙන්නේ ඉදිරි අනාගතයේදී වෙන්න පුළුවන් දෙයක්ද කියලත් හිතෙනවා. අනාගතයේ දී යම් යම් හේතු නිසා වහින එක නතර වෙනවා. මුල් කාලයේදී කට්ටිය ජලය බෙදා හදාගෙන භාවිතා කලත් කල් යත්ම කට්ටිය තේරුම් ගන්නවා ආයේ වහින්න සැහෙන කාලයක් යනවා කියන එක. ඉතින් කට්ටිය ජල මුලයන් වලට අයිතිය කියනවා, ඒ වෙනුවෙන් මරා ගන්නවා. ඒ වගේ සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ.

මේක 2014 දෙසැම්බර් මාසයේ කුවේට් වල තමයි මුලින් Release වෙලා තියෙන්නේ. මේක Action, Thriller කියන කාණ්ඩයට වර්ග කරලා තියෙන විනාඩි 95 ක් පුරා දිවෙන නියම චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන නිළිය තමයි Haley Lu Richardson. මෙයා අලුත් නිලියක් කොහොමහරි මේකේ ප්‍රධාන චරිතය තමා කැන්ඩල් කියන ගැනු ලමයා. මේ වෙන කොට මේ ගොල්ලෝ ජීවත්වෙන නිම්නයේ ඉන්නේ බොහොම සුළු පිරිසක් ඒ අයත් වතුර නැතිව පීඩා විඳිනවා. කැන්ඩල් හදන්නේ මෙයා ආදරය කරන කීපදෙනෙකුත් එක්ක මේ නිම්නයෙන් පිටවෙන්න. එකට මෙයා ප්ලේන් එහෙකුත් හොයා ගෙනයි තියෙන්නේ, හැබැයි මේකේ කැල්ලක් අඩුයි. මේ කැල්ල සොයමින් මෙයා හැම තැනම යනවා. මෙහෙ ඉන්නවා කාර්සන් කියලා තෙල් සමාගම් හිමියෙක්, එයා හිතන්නේ තියෙන සේරම වතුර එයාගේ, ඒ නිසා ඉඩම් සේරමත් එයාගේ කියලා. ඉතින් මෙයා මේ නිම්නයේ ඉන්න සේරමව මරණ අදහසින් තමා ඉන්නේ.

ඉතින් ගොඩක් කියලා තියනවා නියම අසා හිතෙන film එකක්. මේක Release වෙන්න කලින් The Well කියන Code name එකක් තමා තිබුනේ.

Subtiltes By

ගාල්ලගේ දිනේෂ්

(Baiscopelk)

IMDb Rating 5.3 3,732 votes

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Tom Hammock
Director

Cast

Similar titles

The Friendship Game (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Two by Two: Overboard! (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rodan (1956) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rudra Thandavam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry (2021) Sinhala Subtitles | Watch Online
Code 8 Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Limbo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Angry Birds Movie 2 (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Let Me In (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Everly (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Project Almanac (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published