Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

745 Views
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.3 6 6 votes
Mar. 11, 2021India140 Min.

The Priest (2021) | මළවුන්ගේ පළිගැනිම!

The Priest සිනමා නිර්මාණයෙන් සිනමා අධ්‍යක්ෂණයට අත්පොත් තබන Jofin T Chacko අතිසාර්ථක අධ්‍යක්ෂකවරයෙකු වීමේ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන වග මේ වෙනකොට The Priest වෙනුවෙන් පලවෙලා තියෙන ප්‍රේක්ෂක සහා විචාරක ප්‍රතිචාර තුළින් තේරුම් ගන්න පුළුවන්. Shyam Menon, Deepu Pradeep ගේ විශිෂ්ඨ තිර රචනය, Rahul Raj ගේ විශිෂ්ඨ සංගීතයෙන් වගේම Akhil George ගේ සිනමාරූපණයෙන් සන්නද්ධ වූ මේ සිනමා නිර්මාණයේ Mammootty, Baby Monica, Manju Warrier, Nikhila Vimal, Saniya Iyappan, Sivadas Kannur, Lishoy, Shivaji Guruvayoor, Ramesh Pisharody ඇතුළු විශාල නළු නිලි පිරිසක් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් Carmen Benedict පියතුමායි (Mammotty), පොලිස් නිලධාරියෙකුයි එකතු වෙලා සියදිවි නසා ගැනීම් මාලාවක අභිරහසක් විසඳන්න උත්සාහ කරනවා. විමර්ශනය අවසන් වෙන්නෙ ඔවුන්ට තවත් අපරාධයක සුලමුල හෙළිකරලා දීලා.ඉතිරිය චිත්‍රපටිය බලලාම දැනගන්න.

Subtiltes By

රේණුකා සුභාෂිණි

(Baiscopelk)

IMDb Rating 6 8,118 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Cast

Mammootty isFr. Carmen Benedict
Fr. Carmen Benedict
Monekha Siva isAmeya Gabriel
Ameya Gabriel
Sivadas Kannur isDYSP Sekhar
DYSP Sekhar
Saniya Iyyappan isDiya Alatt
Diya Alatt
Jagadish isAdv. Sivadas K.A.
Adv. Sivadas K.A.
Lishoy isAlex Alatt
Alex Alatt
Shivaji Guruvayoor isSchool Principal
School Principal

Similar titles

Double Indemnity (1944) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Garuda Gamana Vrishabha Vahana (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Original K.G.F: Chapter 2 (2022) KANNADA With Sinhala Sub
The Card Counter (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Middle Class Love (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nasha (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rebel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aramm (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sapta Sagaradaache Ello – Side A (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Haider (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Exhuma (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published