Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1850 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Road (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.2 11 11 votes
Oct. 06, 2023India143 Min.

The Road (2023) | “අමුතු අභිරහස ”

ඉතින් අද මන් අරන් ආවේ දමිල චිත්‍රපටි බලන්න කැමති අයට සුපිරිම ෆිල්ම් එකක්. මේකේ නම කියනවනම් “The Road”. ෆිල්ම් එකේ නම ඒකේ කතාවට ලොකු සම්බන්දයක් තියනවා. එක විදියකට ගත්තොත් අමුතු අභිරහස් කතාවක්. සමහර වේදනාත්මක සිදුවීම් නිසා එක අම්මෙක් ගෙ සහ මහාචාර්යවරයකුගේ ජීවිතය උඩු යටිකුරු වෙන විදිය මේ ෆිල්ම් එකෙන් ඔයාලට බලාගන්න පුලුවන්. සමහර දේවල් නම් අන්තිම වෙනකන්ම හිතාගන්න බෑ.

මේකේ රචකයා හා අධ්‍යක්ශවරයා වෙන්නේ අරුන් වසීගරන්. ප්‍රධාන නිලිය තමයි කවදාවත් වයසට යන්නැති ත්‍රිශා ක්‍රිශ්නන්. මේ ෆිල්ම් එකේ දැනට IMDB අගය විදියට 5.9ක් තියනවා. ඉතින් මේ අමුතු ලස්සන කතාව බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

Subtiltes By

රවිඳු හිමංසන

(Cinerulk)

IMDb Rating 5.9 868 votes

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Selfie (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pig (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lake House (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie Chaplin 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
L2 : Empuraan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Vada Chennai (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chittam Maharani (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Outfit (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Dirty Picture (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ground Zero (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaihind 2 (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published